උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ වැඩපිළිවෙළක්
උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
Continue Reading
ලුණු නිෂ්පාදය සියයට 40කින් පහළට?
මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.
Continue Reading
පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂාවට
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
Continue Reading
‘ඩීප්ෆේක්’ (Deepfake) තාක්ෂණය නිසා හොඳ ම මිතුරාගේ ගොදුරක් වුණු තරුණිය
තම රූප ඩීප්ෆේක් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන අසභ්‍ය චිත්‍රපට (deepfake porn) සඳහා භාවිත කරන බවට සොයා ගන්නා “ජෝඩි” තවත් සිදුවීමකින් දැඩි ලෙස කම්පනයට පත් වෙයි.
Continue Reading
හසුන් පත්වල සිට ඩේටින් ඇප් දක්වා: ආදර හමු වෙනස් වුණේ කොහොම ද?
‘ඔයාලා හිතන විදිහට මට ඩේට් එකකට යන්න කෙනෙක් හොයාගන්න පුළුවන් හොඳ ම විදිහ මොකක් ද?’
Continue Reading
පාසල් නිල ඇඳුම් දෙන්න යන විදිය
පාසල් නිල ඇඳුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
Continue Reading
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වෙයි
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව (GBV) දින දහසයක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක්
Continue Reading
අන්දමන් දූපත් අසල කැලඹිලි තත්ත්වයක්: හෙටින් පසු යළිත් වැසි
නිරිත දිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත අසල යළිත් වරක් කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බවත්, ඒ අනුව දෙසැම්බර් 9 වැනිදායින් පසු යළි වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව රට තුළ නව පරිවර්ථනයක් සිදු කරනවා -අගමැති
පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් රට තුළ සිදු කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
Continue Reading
රජයෙන් දැඩි තීරණයක් – අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරයි
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.
Continue Reading