විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

Continue Reading

සුඛෝපභෝගී වාහන 200ක් හොරෙන් ලියාපදිංචි කරලා

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් අනාවරණය කර තිබුණේ 2015 දී ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන දෙසීයක් 2005 වර්ෂයේදී ආනයනය කළ බවට ආනයනය ලියකියවිලි ඉදිරිපත් කර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.

Continue Reading

එක වාහන ප්‍රශ්නයක් හරි: ඒත්, අනිත් තඩි වාහනයේ ප්‍රශ්නය?

රාජ්‍ය අංශයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් මෙතෙක් කල් පාවිච්චි කළ, රජයට අයත් පෙට්‍රල් බොන වාහන විකුණා දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කෙළේය. එය ඉතා කාලෝචිත සහ ප්‍රශංසනීය තීරණයකි.

Continue Reading

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

Continue Reading

රේගුව ඉලක්කයට ළං වෙයි

මේ වසරේ ලැබී ඇති රුපියල් ට්‍රිලියන 1.53 බදු ආදායම් ඉලක්කය දෙසැම්බර් මස 31 වනදාට පෙර සපුරා ගැනීමේ හැකියාව පවතින බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

නීතියෙන් බාධාවක් නෑ: වගා හානි කරන සතුන්ට වගාබිමේදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් – ඇමැති ලාල්කාන්ත

වගාවන්ට සිදු වන වෙනත් හානි සඳහා පිළියම් යොදන ආකාරයටම වගාවන්ට හානි කරන වන සතුන් සඳහා වගා භූමියේදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිම නෛතික බාධාවක් නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්,

Continue Reading

මහ මෝල්වලින් සහල් ලැබීම 60%ක් අඩු වෙලා – පිටකොටුවේ තොග වෙළෙන්දෝ

මෙරට ජනතාව බහුල වශයෙන් ආහාරයට ගන්නා නාඩු, කැකුළු සහල් ඇතුළු සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව හා වෙළෙන්දෝ පවසති.

Continue Reading

මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදනාගාරයට සීල් තබයි

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට ඊයේ මුද්‍රා තබා ඇත.

Continue Reading

පොලීසියෙන් මැති ඇමැති ආරක්ෂක තක්සේරුවක්

මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලීසිය මඟින් සිදු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.

Continue Reading

රේගු ආදායම් ඉලක්කයෙන් 90%ක් සපුරා අවසන්

ශ්‍රී ලංකා රේගුවට රජය මඟින් 2024ට දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 1.53ක මුදලින් ඊයේ (05) වන විට රේගුව රුපියල් ට්‍රිලියන 1.38ක් උපයා ගැනීමට සමත්ව ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Continue Reading