සුරාබදු ගෙවීම් පැහැර හැර ඇති සමාගම්වල නිෂ්පාදන අත්හිටුවයි
සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – සජීවි විකාශය
පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ඇරඹුණි.
Continue Reading
මාස 11ට ඩෙංගු ලෙඩ්ඩු 45,607ක් – මරණත් 22ට නගී
මෙම වසරේ (2024) ගතවූ මාස 11 තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 45,607ක් දක්වා ඉහළ නැග ඇති බවත්, ඩෙංගු මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Continue Reading
ඩොලරය පරදා රුපියල සියයට 11.3කින් ඉහළ ගිහින්
මේ වසරේ (2024) මුල සිට ඉකුත් නොවැම්බර් 29 දින දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 11.3කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Reading
ශිෂ්‍යත්වය යළි පැවැත්වීම සුදුසු නෑ – කැබිනට් තීරණය නීතිපති උසාවියට දන්වයි
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීම නුසුදුසු බවට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (02දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
Continue Reading
වර්ෂාවෙන් හානියට පත්වූ මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් අද සිට
පසුගිය දිනවල දිවයිනට බල පැවැත්වුනු අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
Continue Reading
වගා හානිය වහාම හානිපූර්ණය නොකළොත් ???
සතියක් පැවති අධික වර්ෂාව සහ සුළි සුළඟ නිසා කුඹුරු අක්කර තුන් ලක්ෂයක් විනාශ වෙලා.
Continue Reading
කාලගුණයේ වෙනසක්
අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
වැස්සෙන් පීඩාවට පත් ධීවරයින්ට කඩිනමින් සහන
පැවති අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
Continue Reading
කල් පැන්න මිරිස් සමග හොඳ මිරිසුත් එකට ගබඩා කළ වත්තල තොග ගබඩා වටලයි
වත්තල ප්‍රදේශයේ ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් විසින් එම ප්‍රදේශයේ පවත්වාගෙන යන ගබඩා පරීක්ෂාවේදී කල් ඉකුත් නොවූ වියළි මිරිස් සමග කල් ඉකුත් වූ වියළි මිරිස් ටොන් හතරකට අධික (4.6) තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සොයාගෙන ඇත.
Continue Reading