මන්ත්‍රී වරප්‍රසාද ගැන පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ප්‍රකාශයක්
මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.
Continue Reading
රාජ්‍ය – පෞද්ගලික – සමුපකාර අංශ සහයෝගයෙන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා – පා.ම. ආචාර්ය කෞශල්‍යා ආරියරත්න
රටේ බංකොලොත්ව ඇති ආර්ථිකය ගොඩගන්නා අතරතුර ආර්ථික සංවර්ධනයක් වෙත රට ගෙන යෑමේ අභියෝගයට වත්මන් රජයට මුහුණදීමට සිදුව ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළාය.
Continue Reading
ඇමති විජිත සාක්ෂි දෙන්න මහාධිකරණයට යයි
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍ය විජිත හේරත් අද (29) කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙයි.
Continue Reading
කලාඔය ද්‍රෝණියේ අයට අනතුරු ඇඟවීමක්
කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
Continue Reading
අපදාවට ලක් වූවන්ට කඩිනම් සහන දෙන්න මැති ඇමතිවරු උතුරට යයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 20 ක පවුල් 132, 110කට අයත් පුද්ගලයින් හාර 441, 590 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
Continue Reading
ඉදිරියේ දී විවාහ වෙන අයට රජයෙන් තෑග්ගක් දෙන්න ලෑස්තියි
ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කරයි.
Continue Reading
අවසර නැතිව ගස් 50 ක් කපන්න ගිය ලේකම්.
පසුගිය සතියේ බොහෝ සිංහල මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තියක් වූ සීතල නුවරඑළියේ ගෝල්ෆ් සමාජය සතු ගෝල්ෆ් පිට්ටනියේ ඇති ගස් 50ක් පමන ඉවත් කිරීමට විරුද්ධව ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමය.
Continue Reading
වයසට යන එක අවුරුදු දහයක් පසුපසට ගන්න විදිය දන්නව ද?
-
CNL Reporter
-
November 29, 2024
-
විශේෂාංග
-
0 Comments
ඉපදුණ අපි හැමෝ ම මැරෙන විත්තිය දන්නවා. ඒ නිසා ඒක වළක්වන්න බැහැ කියල හිතන අපි වයසට යෑම වළක්වා ගන්න නම් නොයෙක් උපක්‍රම යොදනවා.
Continue Reading
ඇමැති විශ්‍රාම වැටුපත් අහෝසියි : රජයේ සැප වාහන 150ක් විකුණයි
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
Continue Reading
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය කල්දමයි
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Continue Reading