අස්වැසුම අයදුම් කරන්න තවත් කාලයක් – අවසන් දිනය මෙන්න
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.
Continue Reading
ජනපති දෙසැම්බරයේ ඉන්දියාවට -චීනෙනුත් ආරාධනාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන දෙසැම්බර් මාසයේ තෙවැනි සතියේදී ඉන්දියාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතය.
Continue Reading
අද සුළි කුණාටුවක්
දින 3ක් කුණාටුවෙන් බලපෑම් -මි.මී. 200ට වැඩි වැසි
Continue Reading
පූර්ව මැතිවරණ අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Continue Reading
නුවරඑලිය රාගල පාර ඊයේ රාත්‍රි 8 සිට වසා දමා තිබේ.
කදපොල අලුත්පාර ප්‍රදේශයේ පාලම හිරවේමෙන් සම්පූර්ණ ප්‍රදේශයම ගංවතුරෙන් යටවීම නිසා සියලුම ප්‍රවාහන සේවාවන් නතරවී තිබේ.
Continue Reading
ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්රජාතන්ත්රවාදය
මහාචාර්ය රොහාන් සමරජීව
Continue Reading
උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් – මාර්ග අවහිරතා ඇත්නම් ළඟම මධ්‍යස්ථානයට යන්න
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Continue Reading
අනීතික E-8 වීසා ගිවිසුමෙන් නෛතික කොරියානු වීසාවලටත් රතු එළියක්
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති
Continue Reading
බදු ආදායම 39%කින් ඉහළට – මුදල් අමාත්‍යාංශය
වසර 2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවයක කාලයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවේ බදු ආදායම රුපියල් බිලියන 2,918.3 දක්වා සියයට 39කින් ඉහළ ගොස් ඇතැයි
Continue Reading
වාහන ආනයනය කල් යන ලකුණු !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචන රැස්වීම පසුගිය සතියේ පැවැත්විණි.
Continue Reading