ශ්‍රීලනිපයත් සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලයි
පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (සිලින්ඩරය) ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර තිබේ.
Continue Reading
කුවේටය, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ඇඟිලි සලකුණු ඉල්ලයි – දෙසැම්බර් 31 තෙක් කල් දෙයි !
කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හා විදේශිකයන්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙස
Continue Reading
ජනපති අනුරගේ ජන්ම දිනය අදයි
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඡන්ම දිනය අදට (24) යෙදී තිබේ.
Continue Reading
IMF: නව ආණ්ඩුව සමග පැමිණි එකඟතා මොනවා ද?
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (නොවැම්බර් 23 වන දා) අනාවරණය කළේය.
Continue Reading
IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව ඇත.
Continue Reading
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Continue Reading
අස්වැසුමට අයදුම් නොකළ පිරිසට අතිරේක සහන කාලයක්
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට මෙතෙක් අයදුම් කිරීමට නොහැකිවූ පුද්ගලයින් සඳහා අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ.
Continue Reading
රටවිරුවන්ට ලැබෙන වාහන බලපත්‍ර රැසක් අවභාවිත කරලා
විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන ගෙන්වීමට ලබාදී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
Continue Reading
දේශබන්දුට එරෙහිව හරිනිලාගේ පෙත්සම ජනවාරි 30 දා කැඳවයි
පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේදී ඉකුත් වසරේදී ජාතික ජන බලවේගයේ කාන්තාවන් පිරිසක විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ප්‍රහාර එල්ල කිරීමෙන්
Continue Reading
විද්‍යා හා තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබේ.
Continue Reading