IMF තෙවැනි සමා­ලෝ­චන සාකච්ඡා සාර්ථ­කයි

ශ්‍රී ලංකා­වට එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 2.9 ක විස්තී­ර්ණ ණය පහ­සු­කම ලබා­දී­මට එක­ඟව ඇති ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ තෙවැනි සමා­ලෝ­චන සාකච්ඡා ඊයේ (22) පස්ව­රුව වන­ විට සාර්ථ­කව අව­සන් වී තිබේ.

Continue Reading

එළවලු ගොවියත් පාරිභෝගිකයත් ගසා කන ආර්ථික මධ්‍යස්ථාන උගුල – (සේන සූරියප්පෙරුම)

නව ජනාධිපතිවරයෙක් සහ අලුත් ආණ්ඩුවක් බලයට පත්වී ඇති මේ මොහොතේ සමස්ත ගොවි ජනතාව මුහුණ දී ඇති ගැටලු එකින් එක දිග හැරීමට අප සූදානමින් සිටිමු.

Continue Reading

‌බෙර හඬ සමග නිහඬ වූ ගුහාගොඩ ප්‍රේමදාස

උතුම්  දළදා වහන්සේ පුද පිණිස අවුරුදු පතා මහ සැණකෙළි සිරින් වීදි බසින නුවර ඇසළ පෙරහැර මංගල්ලයේ ප්‍රතාපවත් භේරී වාදකයා ඔහුය. පීටර් සූරසේන ඈ සුවිශිෂ්ට නර්ථන ශිල්පීන් කෙරෙහි කීර්ති රාව නැංවෙන්නට බෙර ඇස් මත පතිත වූ ඔහුගේ අත්තලද හේතු විය.

Continue Reading

අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය

මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අකුරටම ඉටු කළ අවස්ථාවක් ගැන පසුගිය දා වාර්තා විය. මැතිවරණයකින් ජයගන්නා පුද්ගලයන් මැතිවරණ පොරොන්දු කඩ කිරීමට වාර්තා තබා ඇති රටක, මෙවැනි පරාජිත අපේක්ෂකයෙකු තමන් දුන් පොරොන්දුවක් පරාජයෙන් සතියක් ගතවීමටත් කලින් ඉටු කරනු ලැබීම අහ්ලාදජනක ය. ඒ සඳහා ඔහු වැය කර ඇත්තේ තමාගේ පුද්ගලික ධනය වීමත් ආශ්චර්යමත් ය.

Continue Reading

ජාතිවාදී හෝ ආගම්වාදී හෝ දේශපාලනයක් ගොඩනැගීමට කිසිදු අයුරකින් ඉඩ නැහැ –

– ජනපති රාජාසන කතාවෙන් කියයි

Continue Reading

අභිනව කථානායක ධූරය අශෝක රංවලට

10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.

Continue Reading

රවිගේ නිවෙසට පොලිස් ආරක්ෂාව

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව මුල්කරගෙන හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතාගේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවෙසට පොලිස් ආරක්ෂාවක් ඊයේ (19) ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

Continue Reading

අවුරුදු 5ට පාසල් 96ක් වැසේ

රජයේ පාසල් සම්බන්ධයෙන් 2023 වසරට අදාළව මෙම වසරේ සිදු කළ සංගණනයට අනුව ගෙවී ගිය පස් වසර තුළ පාසල් 96ක් වැසී ගොස් ඇති අතර සිසුන් ප්‍රමාණය 178,965කින් අඩු වී තිබේ. එසේම මෙම පස් අවුරුදු කාලය තුළ ගුරුවරුන් ද 8803 දෙනකු අඩු වී තිබේ.

Continue Reading

ජනතාව ගෙවන බදු වලට සැබෑ සාධාරණයක් ඉටු කරනවා – ඇමති හඳුන්නෙත්ති

අප රටේ බදු ගෙවන ජනතාවගේ සෑම රුපියලකටම වග කියන ආකාරයෙන් කටයුතු කරමින් කර්මාන්තකරුවන් සහ මහජනතාව ගෙවන බදු වලට සැබෑ සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Continue Reading