උසස් පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වේ.

Continue Reading

ගුරුවරියන් දෙදෙනකු පහර දී, පාසල් සිසුවියක මරුට

ගුරුවරියන් දෙදෙනකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පාසල් දැරියක පසුගිය 13 වැනි දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

Continue Reading

විශේෂ දුම්රිය කිහිපයක් මගීන් වෙනුවෙන්

මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය අද සිට

10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබේ.

Continue Reading

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

Continue Reading

ජනපති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි

මහ මැතිවරණයෙන් පසු නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා සවස 3.00ට රැස්වීමට නියමිතය.

Continue Reading

උතුර – දකුණ එක්කළ අනුර

මෙවර පැවැති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ජාතික ජන බලවේගයට  අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අතිශය බහුතරයක් කටයුතු කරන්නට විය.

Continue Reading

හිටපු මැති ඇමැතිවරු හා ප්‍රකට චරිත රැසක් ගෙදර

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කළ මැති ඇමැතිවරුන් රැසක් පරාජයට පත්ව ඇත.

Continue Reading

කෝටි 18 ක කුෂ් සහ හෂීස් අරන් සේද මාවතෙන් පිටවීමට ගිය තායි කත අත්අඩංගුවට

රුපියල් දහඅට කෝටි හැටලක්ෂයක් වටිනා කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ රැගෙන යාමට තැත් කළ 37 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක පෙරේදා (14දා) මධ්‍යම රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading