
බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුවක් වූ අත්තනගල්ලත් මාලිමාව අල්ලයි
- CNL Reporter
- November 16, 2024
- දේශපාලන
- බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුවක් වූ අත්තනගල්ලත් මාලිමාව අල්ලයි
- 0 Comments
මහින්දගේ හම්බන්තොටත් මෛත්‍රීගේ පොළොන්නරුවත් අනුරගේ අතේ
Continue Reading
මහින්දගේ හම්බන්තොටත් මෛත්‍රීගේ පොළොන්නරුවත් අනුරගේ අතේ
Continue Reading
මෙරට මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබාගනිමින්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රිත් නායක විජිත හේරත් මහතා සුවිශේෂ වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
Continue Reading
පුනරුද යුගයක් ආරම්භ කිරීමට සහාය ලබා දුන් සැමට තම ගෞරවය පිරිනමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
Continue Reading
ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය හිමිකරගත් මනාප ප්‍රමාණයට වඩා මෙවර මහමැතිවරණයේ දී මනාප සංඛ්‍යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත.
Continue Reading
ජාතික ජන බලවේගය ඡන්ද – 6,863,186ක් – මන්ත්‍රී ධුර 159ක් සමගි ජන බලවේගය ඡන්ද – 1,968,716ක් – මන්ත්‍රී ධුර 40ක් නව ප්රජාතන්ත්රවාදී පක්ෂය ඡන්ද – 500,835ක් – මන්ත්‍රී ධුර 05ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද –350,429ක් – මන්ත්‍රී ධුර 03ක්
Continue Reading
පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.
Continue Reading
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දය නොදී නැවත හැරී පැමිණි සිදුවීමක් ඊයේ (14 දා) උදෑසන වාර්තා විය.
Continue Reading
මැතිවරණය පැවැති ඊයේ (14දා) දිනයේදී දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ මහතා ‘දිවයින’ට පැවසීය.
Continue Reading
ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික සහ නව රජයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අනිල් ජයන්ත ප්‍රකාශ කරන්නේ නිවැරදි ආර්ථික ක්‍රමවේදයන් සහිත කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුතු වැඩසටහන් යටතේ රජය සතු සංස්ථා මණ්ඩල සහ සමාගම් පූර්ණ ප්‍රතිසංවිධානය කරන බවයි.
Continue Reading
මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක
Continue Reading