මාලිමාව ඉදිරියෙන්
පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළව පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඊයේ රාත්‍රි 8.45 පමණ වන විට නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සමත් විය. එහිදී එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32,296ක් හිමි කරගෙන ඇති අතර, සමඟි ජන බලවේගය ලද ඡන්ද සංඛ්‍යාව 3,523ක් විය.
Continue Reading
මහමැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ඩ්‍රෝන යානා
පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 90,000කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි.
Continue Reading
හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී – කොමිසම කියයි
පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ වැටීමක් දක්නට ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Continue Reading
ආරුගම්බේ සංචාරක තහනම ඉවතට
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.
Continue Reading
රුපියල් මිලියන 13 ක කොකේන් සමඟ විදේශිකයෙකු BIA හිදී අත්අඩංගුවට .
-
CNL Reporter
-
November 14, 2024
-
පුවත්
-
BIA, කොකේන්
-
0 Comments
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට සියරා ලියොන් සිට ඊයේ උදෑසන ග්‍රීන් චැනල් වෙත පැමිණි මගියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Continue Reading
ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව !
ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කරන ලද 2024 WTM ගෝලීය සංචාරක වාර්තාව කටයුතු කර ඇත.
Continue Reading
හැම පුරවැසියෙක්ම ඡන්දය පාවිච්චි කරන්න – ක්‍රිස්තියානි මණ්ඩලය ජනතාව ගෙන් ඉල්ලා සිටී
-
CNL Reporter
-
November 13, 2024
-
දේශපාලන
-
0 Comments
පසුගිය ජනාධිපතිවරණයත් මෙවර මහ ඡන්දයත් ඉතාම සාමකාමීව පැවැත්වීමට ක්‍රියා කළ සියලු දෙනාටම සමස්ත රටේ ගෞරවය හිමිවන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහනායක කිංස්ලි වීරසිංහ දේවගැතිතුමා පවසයි.
Continue Reading
BRICS සාමාජිකත්වයට කළ ඉල්ලීම ගැන රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
-
CNL Reporter
-
November 13, 2024
-
විශේෂාංග
-
BRICS
-
0 Comments
BRICS සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Continue Reading
බෙංගාල බොක්ක මුහුදේ අඩුපීඩන කලාපයක් – හවසට තද වැසි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
රේගු නිලධාරීන්ගේ ක්‍රියාකලාපයෙන් බැටකන බහාලුම්රථ හිමිකරුවෝ
රේගු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
Continue Reading