හිමෝෆීලියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ දෙකක් රෝහල්වල හිඟයි
-
CNL Reporter
-
November 13, 2024
-
පුවත්
-
හිමෝෆීලියා
-
0 Comments
ඖෂධ මිලදී ගැනීමේ ගැටලුවක් හේතුවෙන් ‘හිමෝෆීලියා’ රෝග පාලනයට ලබාදෙන Factor VIII සහ Emicizumab නමැති ඖෂධ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රමාණවත් තරම් නොමැතිවීමෙන් රෝගී ජීවිත අවදානමට ලක්ව ඇත.
Continue Reading
රිෂාඩ්-කාදර් මස්තාන්ගේ ආධාරකරුවෝ ගැටෙති
-
CNL Reporter
-
November 13, 2024
-
දේශපාලන
-
රිෂාඩ්-කාදර්
-
0 Comments
වන්නි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුදීන් හා කාදර් මස්තාන් යන දෙදෙනාගේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් තුන් දෙනකු පෙරේදා (11) රාත්‍රියේ වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.
Continue Reading
කොරියාවට 5000 ක්
දකුණු කොරියාවේ කෙටි කාලීන E-8 වීසා කාණ්ඩයේ රැකියා වෙනුවට ඉහළ වැටුප් හිමිවන E-9 වීසා කාණ්ඩයේ රැකියා සඳහා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ඉදිරියේදී දකුණු කොරියානු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Continue Reading
කඩාකප්පල්කාරී වැඩ කළොත් මධ්‍යස්ථානයේ ඡන්ද කැන්සල් -මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක
හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය කළේය.
Continue Reading
ආරුගම්බේ සංචාරක තහනම ඉවත් කරන්නැයි ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් ඉල්ලයි
-
CNL Reporter
-
November 13, 2024
-
පුවත්
-
ආරුගම්බේ
-
0 Comments
අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාව, අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.
Continue Reading
පළපුරුද්ද = කලපුරුද්ද + දැකපුරුද්ද – ජයශ්‍රී ප්‍රියලාල්
-
CNL Reporter
-
November 12, 2024
-
දේශපාලන
-
0 Comments
එලැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පළපුරුද්දෙන් යුත් දේශපාලනඥයින් පාර්ලිමේන්වට පත්කිරීමේ වැදගත්කම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය ඔස්සේ ඡන්ද දායකයින්ගේ අවධානයට යොමු කර තිබේ.
Continue Reading
සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්ය පැනල සවි කිරීමේ කටයුතු වේගයෙන් ඉදිරියට
නව පුනරුද යුගයක අරුණළු සමඟින් මහජන කේන්ද්‍රීය බලශක්ති ක්ෂේත්‍රයක් කරා පියනඟන බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා ඉන්දීය රජයේ ඩොලර් මිලියන 17 ක මූල්‍ය සහයෝගයක් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව දිවයින පුරා විසිරී පවතින සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය වන පරිදි පියැසි මත ඉදිවන සූර්ය බල ව්‍යාපෘතියේ වැඩකටයුතු වේගයෙන් ඉදිරියට යමින් පවතී.
Continue Reading
පයාගල නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරතින් විවෘත කෙරේ
මෙරට රෝග නිවාරණ අංශය ලෝකයටම ආදර්ශයක් දෙන අංශයක් බව සෞඛ්‍ය ලේකම්වරයා පවසයි.
Continue Reading
හෝමෝසේපියන්ලාගේ වික්‍රමය
ඉතා ඈත අතීතයේ එනම් අවුරුදු විසිදාහකට පමණ පෙර පෙරදිග රටවල ‘නර’ නමින් සත්ත්ව වර්ගයක් ජීවත් වී ඇත. බුදුරදුන් පහළ වනවිට මේ හෙළදිව හෙවත් දඹදිව සිටි නර සමූහයක් රකුස්, නාග, දේව යනුවෙන් කොටස් හතරකට බෙදී සිටියහ.
Continue Reading
‘ඩොප්ලර්’ රේඩාර් යන්ත්‍රයක් ජයිකා ආධාරයෙන් ලංකාවට
ශ්‍රී ලංකාවට බලවත් අඩුපාඩුවක්ව පැවති කෙටිකාලීන වර්ෂා අනාවැකි පළ කළ හැකි ‘ඩොප්ලර් රේඩාර්’ යන්ත්‍රයක් ජයිකා :න්‍සජ්* ආධාර මත මේ වසර නිමාවීමට පෙර මෙරටට ලැබෙන බවත් ලබන දෙසැම්බර් මාසයේදී එය ස්වාධීන කිරීමට සිවිල් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් කාලගුණ විiා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය.
Continue Reading