ඉන්දීය-අමෙරිකා වෙළෙඳ ගනුදෙනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ඉහළ යන ලකුණු
ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ජයග්‍රහණයෙන් පසු තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර 2016 වසරේදී ට්‍රම්ප් පළමුවරට ජනාධිපති ධුරයට පත්වූ කාලයේදී දෙරට අතර වෙළෙඳම ඇතුළු බහුවිධ සබඳතා ශක්තිමත් වූ බවත්,
Continue Reading
හෙට සිට කාලගුණය යළි වෙනස් වන ලකුණු
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
Continue Reading
පාර්ලිමේන්තු මැතිවරණයේ නීරීක්ෂණයට විදෙස් නිරීක්ෂකයන්
පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයින් 20කට අධික පිරිසක් එක්වන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
Continue Reading
මහ මැතිවරණයේ නිහඬ කාලය ඇරඹෙයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
Continue Reading
INS Vela කොළඹ ඇවිත්
-
CNL Reporter
-
November 12, 2024
-
පුවත්
-
INS Vela
-
0 Comments
දෙරටේ නාවික සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව නිල සංචාරයක් සඳහා පෙරේදා (10) කොළඹ වරායට පැමිණ ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් INS Vela සබ්මැරීනය වරායේ නැංගුරම්ලා තිබෙන අයුරුයි මේ.
Continue Reading
දෙසැම්බරයේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් ඉන්පසුව රටේ ආර්ථිකය ස්ථාවරයි
දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරන බවත් ඒ අනුව ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් අත්පත් කර ගත හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මහමැතිවරණය වෙනුවෙන් ගම්පහදී පැවැති අවසන් මැතිවරණ රැලියකට ඊයේ (11) සහභාගී වෙමිනි. එහිදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවැසීය.
Continue Reading
අලුත් පාර්ලිමේන්තුවේ මංගල සැසිය 21දා
නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ. මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනකු සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29ක් ඇතුළුව පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 225 දෙනකු නව පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත.
Continue Reading
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීමට රජයේ අවධානය
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ.
Continue Reading
අපි ගැන අනුකම්පා කරලා පොහොට්ටුවට ඡන්දය දෙන්න
පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි
Continue Reading
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට කොමිසමෙන් මාධ්‍යට කොන්දේසි රැසක්
-
CNL Reporter
-
November 11, 2024
-
දේශපාලන
-
මහ මැතිවරණය
-
0 Comments
මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ඊට පසු එළැඹෙන නිහඬ කාල සීමාව තුළ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.
Continue Reading