අලුත් විදෙස් ඇමති දින 46ක දී හමුවූ රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්න
-
CNL Reporter
-
November 11, 2024
-
දේශපාලන
-
විදෙස් ඇමති
-
0 Comments
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ 2024.09.25වැනිදා වැඩ භාර ගැනීමේ සිට අද(11) දක්වා ගත වූ දින 46ක කාලය තුළ විදේශ රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන නිලධාරීන් 50කට අධික සංඛ්‍යාවක් මුණ ගැසී ඇත.
Continue Reading
මූල්‍ය වංචාවක් ගැන සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් අනාවරණයක්
සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරතව සිටින බව සෞඛ්‍යය අමාත්‍යංශය සදහන් කරයි.
Continue Reading
දරුවන් අතර පැතිර යන වෛරස් උණ අවධානමක්
දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
Continue Reading
මහ මැතිවරණය සාමකාමීයි – ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් කියයි
-
CNL Reporter
-
November 11, 2024
-
දේශපාලන
-
මහ මැතිවරණය
-
0 Comments
ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයත් ඉතා සාමාකාමී බව නිරීක්ෂණය වී තිබෙන බව පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා එක්ව සිටින ඇන්ෆර් පදනමේ විධායක අධ්‍යක්ෂ බ්‍රින්ස් ඇලෙක්සි මහත්මිය පවසයි.
Continue Reading
නීති විරෝධි පාවහන් ආනයනය නිසා කර්මාන්තකරැවන් 3000 ක් අනතුරේ.
-
CNL Reporter
-
November 11, 2024
-
පුවත්
-
පාවහන්
-
0 Comments
පුවතකට වැඩි යමක්. බලධාරීන් ගේ අවධානයට ! දේශීය පාවහන් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති.
Continue Reading
අලුත් ආණ්ඩුවක ආර්ථික වෙනස !
දූෂිත චක්‍රයට හසුවූ දේශපාලනය අවසන් විය යුතුයි රාජ්‍ය සේවය තිබිය යුත්තේ මහජන සේවය පිණිසයි හොරු ඇල්ලීමෙන් පමණක් රට දියුණු කළ නොහැකියි
Continue Reading
යහපත් දේශපාලන සංස්කෘතියට තමන් සතු වගකීම් ඉටුකරන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
-
CNL Reporter
-
November 11, 2024
-
දේශපාලන
-
0 Comments
සදාචාර සම්පන්න දේශපාලන භාවිතයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කිරීමට සියළුම දේශපාලන පක්ෂවලට වගකීමක් තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
ආරක්ෂක ලේකම් ආරුගම්බේ සංචාරයක
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ.
Continue Reading
එකලස් කළ ඩිෆෙන්ඩර් රථයක් පල්ලේකැලේ නිවසක තිබී සොයාගනියි
මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.
Continue Reading
බලපෑමකින් තොරව නීතිය සැමට සමානව ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති කියයි
දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
Continue Reading