ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
IMF නියෝජිත පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Continue Reading
මාසයකදී 11.7%ක විදේශ විනිමය වැඩිවීමක්
2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
Continue Reading
රට වටා කොරල්පර සුරැකීමට Spa Ceylon – Biodiversity Sri Lanka එක් වේ
Spa Ceylon, Biodiversity Sri Lanka සංවිධානය හා එක්ව ‘Life to Our Coral Reefs’ ව්‍යාපෘතිය යටතේ දිවයින වටා ඇති වටිනා සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.
Continue Reading
මගෙ බලාපොරොත්තුව මධුරි ඩික්සිත් වගේ නිළියක් වෙන්න අමෝද්‍යා
නෙලුනි සහ පොඩ්ඩි යන චරිත වලින් සිය රංගන ප්‍රතිභාව පෙන්වන ඈ ප්‍රේක්ෂකයා අතර මේ වන විට ජනප්‍රිය ළමා තාරකාවක්. අමෝද්‍යා කලාවට දොරටු විවර කර ගන්නේ දෙරණ සිඟිති අවුරුදු කුමරිය ලෙස කිරුළු පලඳමින්. ඇය දෙරණ සිඟිති අවුරුදු කුමරිය ලෙස ජය ලබන්නේ වයස අවුරුදු තුනහාමාරේදීය.
Continue Reading
මහ ඡන්දයට තරග කරන ප්‍රථම ආබාධිත කාන්තාව
දෙදහස් දහඅටේ අප්‍රේල් 28 වැනි දින අමෙරිකාවේ සෙනෙට් සභාවට විශේෂ දිනයක් විය. එය අමෙරිකන් ඉතිහාසයේ සටහන් වී ඇත්තේ අමෙරිකානු මන්ත්‍රීවරියක් බිලිඳියත් සමඟ සෙනෙට් සභාවට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙසය. ඇය නමින් ටැචී ඩක්වර්ත්ය.
Continue Reading
ළාබාලතම ගගනගාමීන් තිදෙනෙක් අභ්‍යවකාශයට…
-
CNL Reporter
-
November 9, 2024
-
විශේෂාංග
-
ගගනගාමීන්
-
0 Comments
චීනයේ ගොබි කාන්තාරය බිහිරි ඝෝෂාවකින් ආලෝකවත් කරමින් අහසට නැඟුණු රොකට් විදිනයෙන් ගිනිදැල් නික්ම ගියේය.චීනයේ ගගනගාමීන් සඳහා වන වචනය වන ටයිකොනාට්වරුන්ගේ නම් ඔල්වරසන් දෙමින් සිය ගණනක් මිනිසුන් වීදි දිගේ තරුණ වීරයන් පිටත් කර යවන ලදි.
Continue Reading
පරාජිතයන්ගේ නන් දෙඩවිලි අපි ගණන් ගත යුතු නෑ
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
Continue Reading
One line ජාවාරමට ශ්‍රී ලංකාවේ පිරිසක් අත්අඩංගුවට
-
CNL Reporter
-
November 9, 2024
-
පුවත්
-
One line
-
0 Comments
අන්තර් ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ බව කියන ශ්‍රී ලාංකිකයන් 58 දෙනකු
Continue Reading
සරම්ප නැවත ව්‍යාප්තවීමේ අවදානමක්
-
CNL Reporter
-
November 9, 2024
-
පුවත්
-
සරම්ප
-
0 Comments
දිස්ත්‍රික්ක 12ක් මුල්කරගෙන සරම්ප – රුබෙල්ලා එන්නත්කරණ වැඩසටහන අද ඇරැඹේ
Continue Reading