
‘ඔහු නිර්භීත මිනිසෙක්’ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුටින්ගෙන් සුබ පැතුම්
- CNL Reporter
- November 9, 2024
- විශේෂාංග
- ඩොනල්ඩ් ට්‍රම්ප්, පුටින්
- 0 Comments
සාකච්ඡා කිරීමටත් සූදානම් බව කියයි
Continue Reading
සාකච්ඡා කිරීමටත් සූදානම් බව කියයි
Continue Reading
අද (09) ප.ව. 1.00න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Continue Reading
ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Continue Reading
ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ.
Continue Reading
පසුගිය සතියේ උදය ගම්මන්පිළ මහතා විසින්, පාස්කු දින ප්‍රහාරයට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස්ගේ කමිටුව සැකසු වාර්තාවක් ප්‍රසිද්ධ කරන්නට යෙදිණ. එහි වර්තමාන ආණ්ඩුවේ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ හා පොලිස් සේවයට නැවත කැඳවනු ලැබු ශානි අබේසේකරගේ නම් සඳහන් විය.
Continue Reading
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2023/ 2024 කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම පිළිගැනීම පසුගිය දින එම වෛද්‍ය පීඨයේදී සිදුවිය.
Continue Reading
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ ජාතියට සමු දී මෙම මස 08 වැනි දිනට වසර නවයක් සම්පූර්ණ වේ. උන්වඑහන්සේ අපවත් වුයේ 2015 නොවැම්බර් මස 08 වනදා ය.
Continue Reading
වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියැදුරු බලපත්‍ර 3,000කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
මහ කන්නයේ වගාව සඳහා ජලය මුදා හැරීම ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
පසුගිය 2024 ඔක්තෝබර් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.
Continue Reading