අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
අද (08) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
Continue Reading
‘පළමුව අමෙරිකාව’
ට්‍රම්ප් තමා බලයට පත්වීමට පෙර සිටම මුල් කරගනු ලැබුවේ තම රටයි. මන්ද ඔහුගේ මැතිවරණ සටනේ පාඨය වූයේ ද ‘පළමුව අමෙරිකාව’ යන්නයි.
Continue Reading
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර කාන්තාවකට දෙයි
ඇමරිකානු ජනාධිපති මැතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සූසී වයිල්ස් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading
මහ ඡන්දයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අදින් අවසන්
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වෙයි.
Continue Reading
අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට වැට් 0% කිරීමට රජයේ අවධානය
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් සහ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ සඳහා අය කරන වැට් බද්ද සියයට බින්දුව කිරීම කෙරෙහි රජයේ අවධානය දැඩිව යොමු කරන බව ජනාධිපති ආර්ථික සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
Continue Reading
මහමැතිවරණයට 13දා සිට පාසල් නිවාඩු
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13 දා සිට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සඳහා නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Continue Reading
‘මාලිමාවේ’ බහුතර ආණ්ඩුවක් සමග ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන්
එළැඹෙන මැතිවරණයේදී මොන හේතුවක් නිසාවත් නොකළ යුතු දේවල් දෙකක් තිබේ. එකක් වන්නේ, ‘මාලිමාව’ නොවන පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව සැලසීමයි. දෙවැන්න, වන්නේ ‘මාලිමාවට’ තුනෙන් දෙකක බලයක් ලබාදීමයි.
Continue Reading
අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම තවදුරටත්
අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම තවදුරටත් සිදුවෙමින් පවති.
Continue Reading
ශ්‍රී ලංකාව තුළ AI තාක්ෂණයෙන් බලගැන්වුණු ඩිජිටල් පරිවර්තනයක් සිදු කිරීම සඳහා Salesforce සූදානම් වෙයි
Salesforce, යනු AI තාක්ෂණයෙන් බලගැන්වුණු ලොව අංක 01 පාරිභෝගික සබඳතා කළමනාකරණ (#1 CRM) ආයතනය වේ.
Continue Reading
සූකර උණට ආව ගැසට්ටුව ලිහිල් වෙයි
අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading