ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් හා අගමැතිනි අතර හමුවක්

අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය භාර ඇමැතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගිය (31) වැනිදා පස්වරුවේ අගමැති කාර්යාලයේ දී පැවැත්විණි.

Continue Reading

අමෙරිකා ජනාධිපතිවරණය අද

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ.

Continue Reading

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් ආරම්භ කිරීමට සෞඛ්‍ය ලේකම්ගෙන් උපදෙස්

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ හෘද හා උරස් ශල්‍යකර්ම සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා මෙන්  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා (03 )  දින අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Continue Reading

සුදුම සුදු වෙනවද, නැත්නම් ලස්සන වෙනවද?

සමේ ඉස්මතු කළ යුතු තැන් (Contour) ඉස්මතු කරමින් මේක් අප් එක කිරීමට රූපලාවණ්‍ය ශිල්පියාට මනා දැනුම්වත් බවක් තිබිය යුතුයි.

Continue Reading

නිල තෙරපුම රෝග ප්‍රතිකාරයක්ද?

කිසියම් රෝගයක දී ඊට අදාළ නිල තෙරපුම මගින් පමණක් එම රෝගය සුවපත් නොවේ. නිල තෙරපුම මගින් සිදු කරන්නේ පවතින රෝගය සුවය සඳහා උත්තේජනයක් ලබාදීම පමණි. එම උත්තේජනය සමග රෝග සුවය සඳහා කසාය, කල්ක, ගුළි ආදී ඖෂධ ද ලබාදිය යුතුය. ඊට අමතරව අවශ්‍ය නම් තෙල් සාත්තුව ද කළ යුතුවේ.

Continue Reading

සමට ආලේප ගැල්වීමේදී සැලකිලිමත් වන්න

සම පැහැපත් කරගැනීමට අපට ක්‍රම දෙකක් තිබේ. ස්වභාවික ක්‍රම භාවිතා කර සහ විවිධ ආලේපන වර්ග භාවිතා කර සම පැහැපත් කරගත හැකිය.

Continue Reading

ජනාධිපතිට, අගමැතිට, විපක්ෂ නායකට, ඇමැතිවරුන්ට පැරදිලත් රාජ්‍ය දේපළ නැතිව බැහැ

කැත සංස්කෘතිය මාලිමා රජයකින් නතර කරනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහනුවරදී කියයි

Continue Reading

චීනයෙන් 2025ට පාසල් නිල ඇඳුම් නොමිලේ

මෙරට පාසල් සිසුන්ට 2025 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති චී.ෂෙන් හොනග් මහතා පැවසීය.

Continue Reading