
ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සෙබළුන් ඉවත් කරන්නේ නෑ
- CNL Reporter
- November 4, 2024
- දේශපාලන
- ආගමික සිද්ධස්ථාන
- 0 Comments
-ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත්
Continue Reading
-ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත්
Continue Reading
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා අතර හමුවක් පසුගියදා (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
(නොවැම්බර් 2 වන සෙනසුරාදා ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවක් සඳහා පැවති සම්මන්ත්‍රණයකට ලබා දුන් පණිවිඩයක්.)
Continue Reading
මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Continue Reading
ගෝලීය වශයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රෝග අතර දෙවන ස්ථානයේ පිළිකාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Continue Reading
මුදල් අච්චු ගැසීම සැබවින්ම මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක මාතෘකාවකි. විවිධ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සිටියේදී පවත්නා රජයට චෝදනා එල්ල කිරීම සාමාන්‍යය සංසිද්ධියකි. වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් වූ මුදල් නෝට්ටුවක් පෙන්වන්නැයි,කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අභියෝග කර සිටියේ ය.
Continue Reading
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය මැද, මෙරටට පැමිණෙන අතලොස්සක් වන සෘජු විදේශ ආයෝජකයින් ද අධෛර්මත් වන තත්ත්වයකට දැන් මුහුණ පා සිටින බවට ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
Continue Reading
අද වනවිට විදුලිය අපට අත්‍යවශම අංගයක් බවට පත්ව තිබේ. එසේ විදුලිය භාවිතයේදී, විදුලි සැර වැදීම් නිසා සිදුවන ජීවිත හානි, තුවාල වීම්, පිලිස්සීම්, විදුලි කාන්දු වීම නිසා ඇතිවන ගිනි ගැනීම්, දේපොළ හානි අපට නිතරම අසන්නට ලැබේ.
Continue Reading
ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා දිගින් දිගටම පවතින වාතාවරණයක් තුළ අදානි සමාගම විසින් මෙරටට හඳුන්වා දීමට යෝජිත මෙගාවොට් 484ක ධාරිතාවකින් යුත් සුළං බලාගාරය ඉතා තීරණාත්මක ව්‍යාපෘතියක් වනු ඇති අතර, එය මෙගාවොට් 50ක ධාරිතාවකින් යුතු මන්නාරම් සුළං බලාගාර ව්‍යාපෘතිය සමඟ සැසඳීමේදී එහි පරිමාණය, ආයෝජනය හා ආර්ථික බලපෑම අතින් අතිශය තීරණාත්මක වෙනස්කම් සහිත ව්‍යාපෘතියක් ලෙසද පෙන්වා දිය හැකි බව ඉංජිනේරු …
Continue Reading
සියලුම රාජ්‍ය ආයතන මගින් නියාමනය හෝ සංවර්ධනය කරනු ලබන තොරතුරු, තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීමේ දී ප්‍රධාන කරුණු හතරක් අනුව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
Continue Reading