
සිව්දෙනකුගෙන් එක් අයෙක් ආඝාතයට
- CNL Reporter
- November 3, 2024
- විශේෂාංග
- සිව්දෙනකුගෙන් එක් අයෙක් ආඝාතයට
- 0 Comments
•සුදුසු ව්‍යායාම් කරන්නේ මෙහෙමයි
Continue Reading
•සුදුසු ව්‍යායාම් කරන්නේ මෙහෙමයි
Continue Reading
සමාජ මාධ්‍යය ඔස්සේ වැඩිපුර ගැවසෙන කෙනෙක් නම් මෙනුගි මනුල්‍යා කියන නම නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. කාලයක් තිස්සේ මේ නමත් එක්ක ඇයගේ දස්කම් සමාජ මාධ්‍යය ඔස්සේ දකින්නට ලැබෙනවා. මෙනුගි තමයි මෙවර ‘අහස මිඩියා‘ සංවිධාන කළ Sri Lankan Future Leaders Award 2024හි ලාබාලතම රූපලාවන්‍යය ශිල්පිනිය බවට පත් වුණේ. ඒ නිසාම අප මෙනුගි සමඟ කතා කළා.
Continue Reading
තාම එතැනම ඉන්නවා ඈතින්ම වගෙ පේනවා රෑට ඉඳහිට පාට තැවරුණු හාදු හීනෙන් දැනෙනවා
Continue Reading
සිනමාවේ එක් අවියෝජනීය චරිතයක් වන විරුවා ලොව සෑම සිනමා කලාපයකදීම පාහේ හඳුනා ගන්නට පුළුවන්. ඇතැම් විරුවකු සිනමා තිරය කරා පැමිණෙන්නේ අතීතයේ සිටයි. වත්මන් විරුවා හා අනන්‍ය වීම බොහෝ රසිකයනට අසීරු වන්නේ නැහැ. කල්පිත අනාගතයක සිට පැමිණෙන විරුවන්ද සිනමා තිරය කලඹන අවස්ථා බහුලව හමුවනවා.
Continue Reading
– ජීවිත තර්ජන නැවතත් ඉහළ යාම නිසා සල්මාන් ඛාන් අලුත් වෙඩි නොවදින රථයක් මිල දී ගනී – සල්මාන් ඛාන් රූගත කිරීම්වලට සහභාගි වන ස්ථානවලට දැඩි ආරක්‍ෂාව
Continue Reading
ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , මංගල ගුවන් යානය ( Inogaral Flight ) අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Continue Reading
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ දිවිපෙවෙත ඇතුළත කොතෙක් නම් අය හමු වෙන්නට ඇත්ද?
Continue Reading
බොහෝ සෞන්දර්යාත්මක වර්ණනාවන්ට නිමිත්තක් වන ගැහැනිය ස්ත්‍රීත්වය නිසාම ඇතැම් විට විවිධාකාර නින්දා, අපහාස හා අවමන්වලට ද ලක්වන්නීය. දියණියක, යුවතියක, මවක, බිරියක ලෙස භූමිකා රැසක් දරන කාන්තාව මුහුණ දෙන කායික, මානසික පීඩා අතර කාන්තා හිංසනය පවතින්නේ දිනපතා පුවත් මවන සිදුවීමක් ලෙසිනි.
Continue Reading
පොල් ගෙඩියේ වටප්‍රමාණය මැන ඒ අනුව මිල නියම කළ කාලයක් ද අපේ මතකයේ ඇත. මේ දිනවල වෙළෙදපොළේ සාමාන්‍ය පොල් ගෙඩියක මිල ඉහළ ය. මේ සම්බන්ධයෙන් පොල් සංවර්ධන නිලධාරීන් සහ පොල් වගාකරුවන් කිහිප දෙනෙකු අප සමඟ අදහස් දැක්වූයේ මෙසේය.
Continue Reading