
ජාත්‍යන්තර සංචාරක බ්ලොග්කරුවන් සහ සමාජ මාධ්‍යකරුවන් තිහක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට
- CNL Reporter
- November 3, 2024
- පුවත්, සංචාරක සහ චාරිකා
- 0 Comments
වර්තමාන ලෝකයේ සංචරණය බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවන විලාසිතාවක් බවට පත් වී ඇත.
Continue Reading
වර්තමාන ලෝකයේ සංචරණය බොහෝ දෙනකුගේ ප්‍රධාන ජීවන විලාසිතාවක් බවට පත් වී ඇත.
Continue Reading
ආණ්ඩුව සල්ලි අච්චු ගහන කතාව මේ දිනවල බලවත් ලෙස කතාබහට ලක්වෙමින් තිබේ. දේශපාලන වේදිකාවේත් සාමාන්‍ය මහජනයා අතරත් මේ ගැන කතාබහට ලක්වෙමින් ඇත. ඇතැම් පුවත්වලින් වාර්තා වන්නේ මහ බැංකුව විසින් පසුගිය දිනවල විශාල වශයෙන් මුදල් අච්චු ගසා ඇති බවයි.
Continue Reading
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක මිය යන ලද ඌරන්ගේ සාම්පල සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දේපාර්තමේන්තුව,පේරාදෙණිය ගැටබේ රසායනාගාරය තුළ පරික්ෂා කිරිමේන් අනතුරුව එය ඌරු ප්‍රජනක සහ ශ්වසන සින්ඩ්‍රෝමය (PRRS) රෝගය බවට තහවුරු කරගෙන ඇත.
Continue Reading
අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
Continue Reading
අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියදුරන්ට දැනුම් දෙයි. ඒ, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්.
Continue Reading
2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග අද පැවැත්වේ.
Continue Reading
අස්වැසුම ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Continue Reading
මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
Continue Reading
ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ.
Continue Reading