
එන්න ලංකාවට.. රට සුරක්ෂිතයි….
- CNL Reporter
- November 2, 2024
- සංචාරක සහ චාරිකා
- එන්න ලංකාවට.. රට සුරක්ෂිතයි….
- 0 Comments
ශ්‍රී ලංකාව ආරක්ෂාකාරියි. එන්න අපේ ආදරණීය රටට අපි ඔබ රැක ගන්නෙමු”
Continue Reading
ශ්‍රී ලංකාව ආරක්ෂාකාරියි. එන්න අපේ ආදරණීය රටට අපි ඔබ රැක ගන්නෙමු”
Continue Reading
රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් ව්‍යාජ අංක තහඩු යෙදූ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් නිවසක තිබී පෙරේදා (31) පස්වරුවේ සොයා ගෙන තිබේ.
Continue Reading
දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි (01 දා) කටයුතු කර තිබේ.
Continue Reading
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද පෙරවරුවේ සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Continue Reading
කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක මෙන්ම ප්‍රධාන ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කළ නිමාලි පෙරේරා මෙනෙවිය පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති කාන්තා 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවරියක ලෙස කටයුතු කළාය.
Continue Reading
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත.
Continue Reading
අධිකරණය මඟින් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කර ඇත.
Continue Reading
තම සංගමයට අයත් කලාපීය වැවිලි සමාගම් (RPC) දීපාවලි උත්සව සමය වෙනුවෙන් සිය සේවකයින්ට ලබා දෙන අත්තිකාරම් මුදල රුපියල් 5,000 කින් වැඩි කළ බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
Continue Reading
ආචාර්යවරු 3ක් ඇතුළු 39කට බරපතළ තුවාල වේගය පාලනය කරගන්න බැරි වෙලා පස් කන්ද නොතිබුණා නම් ජීවිත හානි තවත් වැඩියි
Continue Reading
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh මහතා ඊයේ (30) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. මෙම හමුවේදී ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත තහවුරු කෙරුණු අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳවද සාකච්ඡා කෙරිණ.
Continue Reading