CNCI සහ කර්මාන්ත අමාත්‍යාංශය එක්ව හලාල් කවුන්සිලයට කාර්මික විශිෂ්ටත්වය සඳහා රිදී සම්මානය පිරිනමයි

CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී, සේවා අංශයේ ජාතික මට්ටමේ කාර්මික විශිෂ්ටත්වය සඳහා වන රිදී සම්මානයෙන් පිදුම් ලබයි. පර්යේෂණ සහ සංවර්ධන,

Continue Reading

IMF තෙවැනි සමාලෝචනය අයවැයෙන් පසු – මහ බැංකු අධිපති කියයි

මෙම වසර අවසානයේ දී ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉන් අනතුරුව හැකි ඉක්මනින් ණය ‘පැහැර හැරීමේ‘ ශ්‍රේණියෙන් ඉවත් වීමට කටයුතු කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Continue Reading

ඔබට එන වට්ස්ඇප් පණිවුඩ ගැන සැලකිලිමත් වන්න

සයිබර් අපරාධ සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 200ත් 250ත් අතර ප්‍රමාණයක් ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

Continue Reading

සංචාරක ව්‍යාපාරයෙන් මාස 9ට ඩොලර් මිලියන 2348ක ආදායමක්

මේ වසරේ (2024) මුල් මාස 9දී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2348ක් දක්වා සියයට 61.2කින් වර්ධනය වී ඇත.

Continue Reading

ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ රනිල් අපට ඉගැන්වීමට කතා කිරීම විහිළුවක් – අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය

ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් තමන්ට ව්‍යවස්ථාව පිළිබඳව ඉගැන්වීමට කතා කිරීම හාස්‍යයට කරුණක් බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

Continue Reading

කරාපිටියේ දොස්තරලා 95ක් වසර දෙකක් තුළ රට හැර ගිහින්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් 80 දෙනකු හා විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනකු පමණ ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වසරේ (2024) මේ දක්වා කාලය තුළ විදේශගත වී ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංග මහතා පවසයි.

Continue Reading

මේ වසරේ මාස 9ට විදෙස් ප්‍රේෂණ ආදායම සියයට 11.5කින් ඉහළට

මේ වර්ෂයේ (2024) මුල් මාස 9 දී ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබුණු මුළු විනිමය ප්‍රේෂණ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4843.8ක් දක්වා සියයට 11.5කින් වර්ධනය වී ඇත.

Continue Reading

මහ බැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු

“බීරි අලියාට වීණා වාදනය කිරීම වැනි” යැයි කතාවට කියති. මේ උපහැරණ කතාවේ අතීත සන්දර්භයන් මොහොතකට පැත්තකින් තියා, එහි මතුපිට වචනාර්ථයෙන් ගත්තොත්, ඒ කියමන මගින් වගඋත්තරකරු කළ හැක්කේ එක් අයෙකි. එනම්, වීණා වාදකයා ය.

Continue Reading

අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා මංගල විජේසිංහ‍

විසිපස් වසරකට වැඩි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සහිත මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛයෙකු වන මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර ඇත.

Continue Reading