දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි.
Continue Reading
රට පැටවීමෙන් එහාට සංක්‍රමණික ශ්‍රමිකයින් ගැන සොයා බැලිය යුතුයි – අශීලා දන්දෙණිය (Video)
-
CNL Reporter
-
October 31, 2024
-
පුවත්
-
0 Comments
‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලයේ’ සාමාජික සංවිධානයක් වන ‘ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ශ්‍රී ලංකා’ ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශීලා දන්දෙණිය තවදුරටත් සඳහන් කර සිටියේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් මිලියන 4843ක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට එවා ඇති බවයි. පසුගිය වසර හා සසඳා බලද්දී එය සියයට 11.57ක වර්ධනයක් බවත්, මෙවැනි සැලකිය යුතු විදේශ විනිමයක් රටට ගෙන එන සංක්‍රමණික ශ්‍රමික ප්‍රජාව පිළිබඳ පසුගිය ආණ්ඩු කිසිදු සැලකිල්ලක් …
Continue Reading
‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ ගැන මැතිවරණයට තරග කරන කිසිම පක්ෂයක් තම මතය හෙළි කර නෑ – මහාචාර්ය අර්ජුන පරාක්‍රම
-
CNL Reporter
-
October 31, 2024
-
අධ්‍යාපන
-
0 Comments
නිදහස් අධ්‍යාපනය විනාශ කරන ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව‘ තවදුරටත් ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වත්මන් රජය සහ මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂ සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු යැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රකාශ කරයි. මහාචාර්යවරයා එසේ ප්‍රකාශ කළේ, (ඔක්. 30) දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැති, අධ්‍යාපන සංවර්ධන සංධාන විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි. ඉහත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව …
Continue Reading
E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් – කෝශල වික්‍රමසිංහ- සභාපති, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
-
CNL Reporter
-
October 31, 2024
-
පුවත්
-
0 Comments
කෙටි කාලීන රැකියා නිසා විශාල ආදායමක් ලැබෙන දීර්ඝ කාලීන රැකියා අහිමි වීමේ අවධානමක්… E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බවත්, ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දී නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සදහන් කරයි. වැඩිදුරටත් ඔහු …
Continue Reading
රටේ ප්‍රතිරූපය පිළිබිඹු වන ආකාරයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් අපට අවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක
-
CNL Reporter
-
October 31, 2024
-
දේශපාලන
-
0 Comments
ඉතිහාසයේ මැතිවරණ සම්බන්ධයෙන් බලය තිබෙන අය අනෙක් පාක්‍ෂිකයන් බියවැද්දීමේ කැත පන්නයේ ප්‍රචාරක ව්‍යාපාරයක් තිබුණා. ලංකාවේ පළමු වතාවට ඒ කැත පන්නයේ දේශපාලනය අවසන් කරමින්, ඉතාමත් සාමකාමී දේශපාලන ව්‍යාපාරයකට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ සලසා දී තිබෙන බව ජාතික ජන බලවේගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයෙදී, දිස්ත්‍රික් මැතිවරණ රැලිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටී. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර …
Continue Reading
පළාත් දෙකක පාසල් කිහිපයකට නොවැම්බර් 1 වනදා නිවාඩු
මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබාදී තිබේ.
Continue Reading
සූකර උණ ව්‍යාප්ත වීම ගැන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බරපතළ චෝදනාවක්
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සූකර උණ රෝගය ව්‍යාප්ත වී ඇති බව ශ්‍රී ලංකා සත්ව ප්‍රවාහන සහ සත්ත්ව නිෂ්පාදන සංගමය පවසයි.
Continue Reading
දීපාවලි දීමනාව රු 10,000කින් ඉහළට
දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ.
Continue Reading
විදුලි බිල අඩු කිරීමට ජනපති සැලසුම් කරයි
වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
Continue Reading
සල්ලි අච්චු ගැහුවේ නෑ – ශ්‍රී ලංකා මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළ වී ඇති වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
Continue Reading