ආරුගම්බේට ප්‍රහාරයක් සැලසුම් කළ දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
-
CNL Reporter
-
October 30, 2024
-
පුවත්
-
ආරුගම්බේ
-
0 Comments
රට තුළ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ආරුගම්බේ සංචාරක පුරවරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්
Continue Reading
ඉන්දීය ගුවන්යානාවල බෝම්බ සිද්ධි ගැන CIDයෙන් පරීක්ෂණයක්
ඉන්දියාවෙන් පැමිණි ගුවන්යානයක බෝම්බයක් තිබෙන බවට දුන් තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.
Continue Reading
තැපැල් ඡන්දය අද
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වේ. ලබන නොවැම්බර් 01 වැනිදා හා 4 වැනිදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි ද මැතිවරණ කොමිසම පැවැසීය.
Continue Reading
කටුනායක ගුවන්තොටේ බෝම්බ බිය මැවූ සැකකරු අත්අඩංගුවට
-
CNL Reporter
-
October 30, 2024
-
පුවත්
-
කටුනායක, බෝම්බ
-
0 Comments
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ බෝම්බයක් ඇතැයි සඳහන් කරමින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරුට ව්‍යාජ දුරකතන ඇමතුමක් දුන් පුද්ගලයකුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ දැනුම් දීමකට අනුව වාරියපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
Continue Reading