දේශබන්දුගේ චෝදනා විමර්ශන කිරීමේ කමිටුව තෙවැනි වරට රැස්වෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතළ බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත් කළ කමිටුව තෙවැනි වරට ඊයේ (28) පාර්ලිමේන්තුවේදී රැස්විය.

Continue Reading

ජනපතිගේ මීළඟ විදෙස් සංචාරය වියට්නාමයට

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Continue Reading

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Continue Reading

මැතිවරණ ප්‍රචාරක කටයුතු 03 වැනිදා මැදියම් රැයෙන් අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සියලු ප්‍රචාරක කටයුතු එළැඹෙන මැයි මස 03 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

Continue Reading

බිහිසුණු බස් අනතුරක් – 30ක් රෝහලට

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

Continue Reading

රෝහණ විජේවීර මහතාගේ නැගණිය අභාවප්‍රාප්ත වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද (26) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

Continue Reading