මහවැලි ගඟට වැටුණු තරුණිය බේරාගන්න පොලිස් නිලධාරියා පාලම මතින් ගඟට පනී
කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියා එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබේ.
Continue Reading
අස්වැසුම අප්‍රේල් මස දීමනාව අද සිට
-
CNL Reporter
-
April 11, 2025
-
දේශපාලන
-
අස්වැසුම
-
0 Comments
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
Continue Reading
VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
-
CNL Reporter
-
April 11, 2025
-
දේශපාලන
-
VAT
-
0 Comments
එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය.
Continue Reading
අවම වැටුප ඉහළ නංවන්න කැබිනට් අනුමැතිය
ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
Continue Reading
මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයකට යටවී මරුට
නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.
Continue Reading
ජනාධිපතිවරණයේදී-මහ මැතිවරණයේදී දුන් ජනවරම මේ ඡන්දයේදී යළි තහවුරු කරන්න
‘ජය නියතයි-ගම අපටයි’ ගාල්ලේ ජන රැලියට එක්වෙමින් ජනපති කියයි
Continue Reading
ඉන්දීය අගමැති සමඟ අත්සන් කළ ගිවිසුම්වලින් ආරක්ෂක අංශ පාවාදීමක් කිසිසේත්ම සිදු කර නෑ
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු අත්සන් කළ ආරක්ෂක සහයෝගිතා ගිවිසුම ඇතුළේ මෙරට ආරක්ෂක අංශ පවා දීමක් හෝ රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම වැනි කිසිවක් සිදු නොවන බව
Continue Reading
6 ශ්‍රේණිය සඳහා අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට
2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසයි.
Continue Reading
කෙහෙළිය CIDයට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
Continue Reading
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණි දිනෙන් දින ඉහළ යමින් පවතී.
Continue Reading