
අගමැති හරිනි නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට
- CNL Reporter
- April 1, 2025
- දේශපාලන
- අගමැති හරිනි
- 0 Comments
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙයි.
Continue Reading
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙයි.
Continue Reading
ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
Continue Reading
දොඩංගොඩ ගැලනිගම අධිවේගී මාර්ගයේ ගැලනිගම දෙසට 25.5 කිලෝමීටර කණුව අසලදී වාහන කිහිපයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
Continue Reading
අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Continue Reading
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
Continue Reading
නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ජාතික ජනබලවේග ආණ්ඩුව තුළ අනිවාර්යෙන් සිදුකරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
Continue Reading
නව අටමහල් ගොඩනැඟිල්ල මේ වසරේ ඇරේ
Continue Reading
ආර්ථික අර්බුද හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දී තිබූ සහන කාලය, අදින් අවසන් වෙයි.
Continue Reading
අන්තර්ජාතික සංචාරක සේවා වේදිකාව වන Booking.com සඳහා දේශීය විකල්ප අප්‍රේල් මස අග වන විට එළිදක්වන බව සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
Continue Reading
රටේ ආර්ථිකය ස්ථාවර යැයි මහ බැංකු අධිපති කරන ප්‍රකාශය විශ්වාස යැයි ද, එය පෙනෙන්නට තිබෙන යථාර්ථයක් යැයි ද කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද කථිකාචාර්ය කණිශ්ක වේරවැල්ල පැවසී ය.
Continue Reading