නීති විරෝධී සංක්‍රමණවලට එරෙහිව එක්සත් ජනපදය දැඩි පියවර ගන්නවා -ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්

අමෙරිකාව ආරක්ෂිත, ශක්තිමත් සහ සමෘද්ධිමත් දේශයක් බවට පත්කිරීම උදෙසා, ට්‍රම්ප් ජනාධිපතිතුමා විසින් එක්සත් ජනපදය ආගමන නීති අනුගමනය කරන බවට සහතික කරයි. ඔබ නීති විරෝධී ලෙස එක්සත් ජනපදයට ඇතුළුවීමට උත්සාහ කළහොත්,

Continue Reading

ගුණාත්මක ආහාරවේලක් සාධාරණ මිලට ලබා දීම සඳහා නව ආපනශාලා පිහිටුවීමේ වැඩසටහනක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ.

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27ක් අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගැටළුව විසඳේ ද?

පසුගිය කාලය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා හිමි ව තිබූ පොලිය අඩු කිරීමට සහ

Continue Reading

හිටපු හමුදාපතිවරුන්ට පැනවූ සම්බාධක ගැන ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක්කල් යුක්තිය පසඳලීම සඳහා ජාත්‍යන්තර පියවර අත්‍යවශ්‍ය බව ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය පවසයි.

Continue Reading

දේශබන්දුට එරෙහි පාර්ලිමේන්තු යෝජනා විවාදයට උසාවියේ නඩුව හරස්වෙයිද ? – ටිරාන් සහ දේශබන්දු එදා කියපු කතා (වීඩියෝ)

බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

Continue Reading

ඡන්දදායකයෙකුට වියදම් කළ හැකි මුදල කියයි

මෙවර පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

Continue Reading

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශකවරයා මරුට

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කනෝවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Continue Reading

රට විරුවන් ලංකාවට එවන මුදල් ප්‍රමාණය 16.3%කින් ඉහළට

පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3% කින් ඉහළ ගොස් ඇත.

Continue Reading