හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථාන 03කදී පොලීසිය විසින් සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ලග තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු අද පස්වරුවේ

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

Continue Reading

දිවි රඟ මඩළින් බැසගිය හෙළ සිනමාවේ මහේෂිකාව

ඒගොල්ලන්ට මාව නිළි රැජිනිය වුණාට මම තාමත් මම. මට ඒක දැනුනේ නෑ වැඩ කරද්දි මේ අලුත් තරුණ පරපුරක්ද කියලා කියන එක. ඒ ගොඩේ වැඩ කරද්දි මමත් නිකම්ම තරුණ වෙනවා (සිනා සෙමින්)

Continue Reading

කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා පත් කර තිබේ.

Continue Reading

NEXT ඇඟලූම් කම්හල වසා දැමීමේ සිද්ධිය ගැන අදත් සාකච්ඡාවක්

NEXT ඇඟලූම් කම්හල් සමූහයේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කම්හල වසා දැමීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (23) පැවැත්වුණි.

Continue Reading