විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පඩි වැඩි වෙන්නේ මෙහෙමයි
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම පිළිබඳව අමාත්‍ය අනුර කරුණාතිලක විශේෂ අනාවරණයක් සිදු කළේය.
Continue Reading
හිටපු මැති ඇමැති පනහකගේ ගෙවල් සෙල්ලම නවත්වයි
අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් පැවසීය.
Continue Reading
අද රාත්‍රියෙන් පසු සා. පෙළ ටියුෂන් – සම්මන්ත්‍රණ තහනම්
අද (11දා) මධ්‍යම රාත්‍රි 12.00න් පසු සාමාන්‍ය පෙළ (2025) විභාගය අවසන්වනතෙක් ඊට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ප්‍රචාරක කටයුතු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
මහ බැංකුවේ ඩොලර් සංචිත මිලියන 6095ට නඟී
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6095ක් දක්වා ඉහළ ගොස් ඇත.
Continue Reading
මාස 9ක් අභ්‍යවකාශයේ සිර වූ ගගනගාමීන් දෙදෙනා 16 දා යළි පෘථිවියට
නාසා ආයතනය නිවේදනය කරයි
Continue Reading
අභිනව අමරපුර මහා නාහිමිට ශ්‍රී සන්නස් පත්‍රය ජනපති අතින් පිළිගැන්වෙයි
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් අද (10) සිදු කෙරුණි’
Continue Reading
කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ.
Continue Reading
X හදිසියේ බිඳවැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක්
“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසයි.
Continue Reading
අධිවේගී මාර්ගයට නැවතත් STF යොදවයි
අධිවේගී මාර්ගයන් සඳහා ඊයේ (11) රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පවසයි.
Continue Reading
ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.
Continue Reading