වන සත්ත්ව හානි අවම කිරීමට නිර්දේශ ලබා ගැනීමට කමිටුවක්

වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ නිර්දේශ ලබ ගැනීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ.

Continue Reading

බොලිවියාවේ බස් රථ අනතුරකින් 37ක් මරුට

බොලිවියාවේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබේ.

Continue Reading

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට හිටපු බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර ඇරඹේ

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 06ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය  (28) දා සිදු කෙරිණි.

Continue Reading

පාකිස්තාන මහ කොමසාරිස් සහ කතානායක අතර හමුවක්

ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා (28) සිදුවිය.

Continue Reading

රාමසාන් : උපවාස කරන විට ඔබේ ශරීරයට සිදු වන්නේ කුමක් ද ?

සෑම වසරක ම මිලියන ගණනක් මුස්ලිම්වරු රාමසාන් උත්සවයේ කොටසක් ලෙස හිරු උදාවේ සිට හිරු බැස යන තෙක් නිරාහාරව සිටිමින් දින 30ක් උපවාස කරති.

Continue Reading

සිතුල්පව්ව යෝධකණ්ඩිය මහා මාර්ගය අබලන්.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව නිසා තිස්සමහාරාමය යෝධකණ්ඩිය හරහා සිතුල්පව්ව රජමහා විහාරයට යාමට ඇති මහා මාර්ගය ඉතා අබලන්වී ඇති අතර විහාරයට යන බැතිමතුන්ගේ විශාල අඩුවීමක් වාර්තා වන බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

Continue Reading

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමයි

පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසාදැමීමට තීරණය කළ බව යාල ජාතික උද්‍යානභාර මනෝජ් විද්‍යාරත්න පවසයි.

Continue Reading

සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading