IMF සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී.
Continue Reading
ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි
රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
Continue Reading
ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් – හිඟයක් නොමැති බවට සංස්ථාවෙන් ප්‍රකාශයක්
දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාවේ.
Continue Reading
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න සූදානම් – ජනපති
ආරක්ෂාව සඳහා අනතුරක් විය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි හා ජාතිවාදී, අන්තවාදී ප්‍රවණතාවයන් සාමාන්‍ය නීතිය යටතේ විසඳීමට නොහැකි නම් ඒ සඳහා නව නීති සකස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
Continue Reading
ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය යනු නිවුන්නු නොවේ
අවුරුදු හැටකට ආසන්න ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ, එකී කාලය තුළ පසු කරමින් පැමිණි සමාජ විපර්යාසයන් සහ ඒවාට මුහුණදීමේදී අත්විඳි තීරණාත්මක විනාශයන් තුළින් බොහෝ දෑ උගනිමින්, වැටි වැටී නැඟිටිමින් පන්නරය ලද පක්ෂයකි. ඒ වනාහී, කිහිප දෙනෙකු රැස් වී, අපේ පක්ෂය මේ යැයි නමක් දාගෙන, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ආදී වශයෙන් තනතුරු බෙදාගෙන පක්ෂයක් අටවාගන්නා, වර්තමානයේ ඇතැම් පක්ෂවලට වඩා ඓතිහාසික ජවයක් …
Continue Reading
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු කඩිනමින්
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු කඩිනමින් නිකුත් කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසුවාය.
Continue Reading
මෙවර අයවැය
ආණ්ඩුව තමන්ට කළ හැකි සීමාව තුළ අයවැය ඉදිරිපත් කළා – ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වෙමින් ද ආර්ථික විද්‍යාඥයෙකු ලෙස තමා ද අපේක්ෂා කළ පරිදි ජාතික ජන බලවේගය ආණ්ඩුව සිය මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල සඳහන් කළේය. ආණ්ඩුවට කුමනාකාරයේ දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍ර සහ උපාය මාර්ග තිබුණ ද, දේශපාලන බැඳීම් තිබුණ …
Continue Reading
මහින්ද-මෛත්‍රී-ගෝඨා-රනිල් රට සවාරිවලට මිලියන 4615ක් වැය කරලා – අගමැති හරිනි මැතිසබයේදී හෙළි කරයි
-
CNL Reporter
-
February 28, 2025
-
දේශපාලන
-
අගමැති හරිනි
-
0 Comments
ජනපති අනුරගේ මාස 5ට වියදම ලක්ෂ 18යි
Continue Reading
හිටපු කථානායකගේ වාහන 9ක් මාස 9කට ලක්ෂ 334ක තෙල් බීලා – ඇමැති බිමල් රත්නායක
හිටපු කථානායකවරයා පසුගිය වසරේ මාස නවයක කාලයක් තුළ වාහන නවයක් භාවිත කරමින් ඉන්ධන සඳහා රුපියල් තුන්කෝටි තිස් හතර ලක්ෂයක් වැය කර ඇතැයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.
Continue Reading
අයවැය තෙවන වර කියවීමේ විවාදයේ දෙවෙනි දිනය අදයි
අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අදයි.
Continue Reading