
නේපාලයේ භූ කම්පයක්
- CNL Reporter
- February 28, 2025
- පුවත්
- නේපාලයේ භූ කම්පයක්
- 0 Comments
නේපාලයේ අද (28) අළුයම භූ කම්පයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත.
Continue Reading
නේපාලයේ අද (28) අළුයම භූ කම්පයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත.
Continue Reading
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබේ.
Continue Reading
එළඹෙන අප්‍රේල් මස 01 වන දා සිට යම් විදේශීය මූලාශ්‍රයකින් ලැබෙන හෝ උපයනු ලබන ලාභ හෝ ලැබීම් විදේශීය ව්‍යවහාර මුදලින් ලැබෙන හෝ උපයනු ලබන අවස්ථාවකදී සහ බැංකුවක් හරහා ප්‍රේෂණය කරන අවස්ථාවකදී ඒ සැපයීම සහ ලාභයෙන් 15%ක බද්දක් ගෙවීමට රජය යෝජනා කර තිබේ.
Continue Reading
ජනාධිපතිවරණයට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මේ පිළිබඳව රටට පොරොන්දු ලබා දී අවසන්..! විජිත හේරත් ඇමතිතුමා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ක්‍රියා කරන බව ප්‍රකාශ කලා එදා සිට වර්තමානය දක්වා ම පිළිගත් සමාජ ආයතනයක් වශයෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාකර තිබෙනවා හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අවධාරණය කරයි
Continue Reading
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
Continue Reading
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතව තිබේ.
Continue Reading
බටහිර ගීත ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වන අමෙරිකාවේ ටේලර් ස්විෆ්ට් ලොව ධනවත්ම ගායිකාවගේ වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ
Continue Reading
ප්‍රවීන වේශනිරූපණ ශිල්පියකු සහ දක්ෂ රංගන ශිල්පියකු වූ වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වේ.
Continue Reading
විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ජගත් මානව හිමිකම් සැසියේදී කියයි
Continue Reading