
ව්‍යාපාර ආරක්ෂාවට හා දියුණුවට රජය සහයෝගය ලබාදෙනවා
- CNL Reporter
- February 26, 2025
- දේශපාලන, පුවත්
- ව්‍යාපාර ආරක්ෂාවට හා දියුණුවට රජය සහයෝගය ලබාදෙනවා
- 0 Comments
ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී අගමැතිනිය කියයි
Continue Reading
ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී අගමැතිනිය කියයි
Continue Reading
සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් එම මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
Continue Reading
වෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා – කාර්යාංශ සභාපති කෝෂල වික්‍රමසිංහ
Continue Reading
ශ්‍රී ලංකාව මේ වන විට බංකොලොත් බවින් මිදීම අතින් සෙමෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර තවමත් ජාත්‍යන්තර මුදල් යොදවන අයගේ පාලනය යටතේ පවතී. NPP නායකත්වය සියළු පුරවැසියන්ගේ දිවි පෙවෙත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් අවංකව කැපවී සිටින බව පෙනේ. අතීතයේ දී විධායක ජනාධිපති ක්‍රමය යටතේ පාලන තන්ත්‍රයේ විනිවිදභාවය සහ වග වීම හීන වන්නට බොහෝ විට මඟ පෑදූ ආකාරයෙන් ඔව්හු අමතර බලතල අත් …
Continue Reading
සොල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමිවරයාය.
Continue Reading
රෝගාතුරව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් ඊයේ (24) පස්වරුවේ මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයේ දී ආශීර්වාද පූජාවක් පැවැත්වුණි.
Continue Reading
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
Continue Reading
පිළිකා වැනි, ජීවිතයත් මරණයත් අතර සටන්වදින රෝගවලින් පීඩාවිඳින අසරණ මිනිසුන්ගේ ආධාර මුදල් ලක්ෂ ගණනින් කොල්ලකෑ වංචාකරුවන් පිරිසක් නීතියේ රැහැනට හසුකරගන්නට පොලීසිය සමත්ව තිබේ.
Continue Reading
ජාඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.
Continue Reading