පළාත් සභා පනත සඳහා යෝජිත වෙනස්කම් මොනවාද ?
“පළාත් සභා පනත සඳහා යෝජිත වෙනස්කම්” යන තේමාව යටතේ සංවාදය සඳහා නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු ලේකම් කේ.ඒ. තිලකරත්න මහතා සහභාගී වූ අතර ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් සංවාදය මෙහෙයවනු ලැබීය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කථිකාව වැඩසටහන යටතේ මෙම සංවාදය සංවිධානය කර තිබුණි.
Continue Reading
අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹේ – වීඩියෝ
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.
Continue Reading
නීතිය හා සාමය ගැන බරපතළ ප්‍රශ්නයක් මතු වෙලා – උසාවියටත් යන්න බැරි නම් රටේ තත්ත්වය මොකක්ද?
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පාතාලයට කිසිම බුරුලක් නෑ: නීතිය තදින් ක්‍රියාත්මක කරනවා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස
Continue Reading
පාසල් දරුවන් අතරේ පූර්ව මුඛ පිළිකා ලක්ෂණ
මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි.
Continue Reading
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
Continue Reading
හසලක පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ සොයා ගනී
හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.
Continue Reading
Fitch Ratings ශ්‍රී ලංකාවේ අයවැය ගැන සතුටින්
ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් පවසයි.
Continue Reading
උසාවි බිමේදී වෙඩි කා මැරුණු සංජීවගේ පැටිකිරිය මෙන්න
ඝාතන සැලසුම හැදුවේ ඩුබායි පැන්න පාතාල කල්ලියක් පාතාලයේ ගෝඩ් ෆාදර් ධම්මික අමරසිංහ 2004දි මැරුවෙත් මේ විදියටමයි
Continue Reading
රතු නිවේදන නිකුත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙක් රැගෙන එයි
අපරාධ රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය කර සිටි ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව, රතු නිවේදන නිකුත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේදි අත්අඩංගුවට ගෙන අද(20) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
Continue Reading
තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා ‘කෝප් කමිටුවට‘ කැඳවීමට තිරණයක්
ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
Continue Reading