
ඇමැති කේ.ඩී. ලාල්කාන්ත
- CNL Reporter
- February 17, 2025
- ව්‍යාපාරික පුවත්
- ඇමැති කේ.ඩී. ලාල්කාන්ත
- 0 Comments
ඇමැති කේ.ඩී. ලාල්කාන්ත
Continue Reading
ඇමැති කේ.ඩී. ලාල්කාන්ත
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(16) පවත්වා තිබෙයි.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීම දැන් ආරම්භ විය
Continue Reading
2025 වසර සඳහා වන අයවැය කතාව මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිපත් සිටියි.
Continue Reading
කෙටි කාලීන අභියෝගවලට ලබා දෙන විසඳුම් දිගු කාලීන උපාය මාර්ගවලට බාධා නොවන ඒවා විය යුතුය
Continue Reading
සමාජ මාධ්‍ය ඇඩ්මින්ලා (මෙටා වේදිකාව ප්‍රමුඛව) පළමුවද, දෙවනුව ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිනී නාලිකාගත ප්‍රවුත්ති විකාශ මගින්ද, අනතුරුව උදෑසන පුවත්පත් කියවන සම්ප්‍රවේෂක කාරකාදීන් විසින් ද ජනගත කරනු ලබන දවසේ පුවත් ප්‍රමාණය අති විශාලය.
Continue Reading
ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.
Continue Reading
ප්‍රධාන පෙලේ හෝටල්වලට හා ඉහළ පැලැන්තියේ පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා සඟවා තිබු කීරි සම්බා සහල් තොගයක් පිටකොටුව ප්‍රදේශයේ දී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත්විය.
Continue Reading
වැල්ලව, මරළුවාව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීම පොලීසිය තීරණ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
Continue Reading
මගීන්ට මරු කැඳවමින් රේස් යන මගී බස් රියැදුරන් අත්අඩංගුවට ගෙන, ඔවුන් නීතිය හමුවට ගෙන ඒම සඳහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පොලීසිය රට පුරා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
Continue Reading