නිදහස සහ ආණ්ඩුවේ අභියෝගය

“නිදහසින් වසර 77කට පසුව – ශ්‍රී ලංකාවේ අඳුරු අනාගතය අවසන් කරන්නට පවතින සැබෑ හැකියාව” යන මාතෘකාවෙන් යුත් ලිපියක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ආචාර්ය ලයනල් බෝපගේ විසින් නිකුත් කර ඇත.

Continue Reading

ඇමැති සුනිල් සෙනෙවිගෙන් පොලිස් පරිගණක විමර්ශනයට පැමිණිල්ලක්

බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ ගජ මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා මැයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බවත් එම අසත්‍ය ප්‍රවෘත්තිය පළ කළ සමාජ මාධ්‍යවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් පරිගණක විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පැවැසීය.

Continue Reading

පොලීසියේ තවත් ඉහළ නිළධාරින් සිව්දෙනෙකුට ස්ථාන මාරු

රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Continue Reading

දිනකට ගැහැනු 140ක් මාරයාට

ලොව පුරා කාන්තාවන් සහ ගැහැනු ළමුන් දිනකට 140 දෙනකු පමණ සිය සමීපතම ඥාතියකු අතින් ඝාතනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ කාන්තාවන් පිළිබඳ සංවිධානය (UN Women) නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙයි.

Continue Reading

ජයගඟේ අවදානම් තැන් ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය ඇමති බලන්න යයි

කලා වැව සිට අනුරාධපුරයට ජලය ගෙන යන ජයගඟේ ඉවුරු ඛාදනය වීම නිසා ගඟේ බැම්ම කැඩීයාමේ අවධානමකට ලක්ව ඇතැයි එප්පාවල කොන්වැව ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා එම බැම්ම නිරීක්ෂණය කරනු ලැබීය.

Continue Reading

ජනවාරි මාසයේදී විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

2025 ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Continue Reading

‘ක්‍රිෂ්’ ගිනිගන්න හේතුව අනාවරණය වෙයි

කොළඹ පිහිටි ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇත.

Continue Reading

සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක වැඩසටහන අද

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන හෙට(09) පෙරවරු 08.00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

Continue Reading

වැසි රහිත කාලගුණයක්

අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading