
පුනරුදයට පෙළ ගැසෙමු !
- CNL Reporter
- February 3, 2025
- දේශපාලන
- independent day, wijitha-hearth
- 0 Comments
(විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය)
Continue Reading
(විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය)
Continue Reading
ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම ඇතුළු ගිවිසුම් කිහිපයක් කඩිනමින් අත්සන් කිරීමට එකඟතා
Continue Reading
විදුලිබල පනත සංශෝධනය සඳහා අමාත්‍යාංශ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පංගුකරුවන්ගේ ලිඛිත අදහස් විමසීම් සඳහා ලබාදී තිබු කාලය 2025 පෙබරවාරි 14 දක්වා දික්කිරීමට තීරණය කළ බව විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ පවසයි.
Continue Reading
ඒවා ජාතික ස්වාධිපත්‍යයේ වැදගත් අංග ලෙස සළකා, රජයේ හිමිකාරීත්ව යටතේ තියාගන්නවා…
Continue Reading
ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ නව සාමාජිකයන්ට උපදෙස් ලබා දෙන ලදී.
Continue Reading
බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත් කර ඇත.
Continue Reading
නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමේ රජයේ සංකල්පයට අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ක්‍රියාත්මක කරන, ජාතික ආර්ථිකයට නව ව්‍යවසායකයින් 15 000 ක් එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන වැඩසටහනේ නැගෙනහිර පළාත් සමාරම්භක උත්සවය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) මඩකලපුවේදී පැවැත්විණි.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ යාපනය සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන අසත්‍ය පුවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (2) පස්වරුවේ කරුණු පැහැදිළි කිරීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙයි.
Continue Reading
උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි.
Continue Reading
ජාත්‍යන්තර නාවික ක්ෂේත්රය සඳහා අවශ්‍ය වෙළඳ නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ Seraya Maritime service සමාගමේ නව මෙහෙයුම් කාර්යාල සංකීර්ණය පසුගියදා (30) නුගේගොඩ දී ආරම්භ කළේ එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්යක්ෂ සුජීව සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
Continue Reading