ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්
ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Continue Reading
වැසි තත්ත්වයේ අඩුවීමක්
දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02)දිනසිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
Continue Reading
‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ මීගමු කලපුවට කළඑළියක්
අනිසි ලෙස කුණු කසල බැහැර කිරීමත්, කැඩී බිඳී ගිය බොට්ටු සහ ධීවර ආම්පන්න කොටස් නිසාත්, අපවිත්‍රව ඇති මීගමුව කලපුව සහ අවට ප්‍රදේශය සංචාරක කර්මන්තයට සහ ධීවර කර්මන්තයට සුදුසු පරිදි පිරිසිදු කර නැවත යථාවත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට ඊයේ (01) මීගමුව ආසන සංවිධායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහත්වරුන් එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් …
Continue Reading
ටිබෙට් සහ තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේ 38නමක් ශ්‍රී ලංකාවට
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන යටතේ ටිබෙට් ජාතික සහ තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා 38 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
Continue Reading
අලුතින් සොයාගත් ග්‍රහකයක් පෘථිවියේ ගැටීමේ අවදානමක්
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෑතකදී සොයා ගන්නා ලද ග්‍රහකයක් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අතර එය පෘථිවියට බලපෑම් කිරීමට කුඩා අවස්ථාවක් ඇතැයි සදහන් කෙරේ.
Continue Reading
ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading
රේගුවේ නව ඒකකයෙන් දූෂණ අක්‍රමිකතාවලට වැට
ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ දූෂණ අක්‍රමිකතා වැළැක්වීම වෙනුවෙන් විශේෂ අභ්‍යන්තර කටයුතු අංශයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කීය.
Continue Reading
වාහන ආනයන බදු අඩු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා -ජනපති
මේ වන විට ඩොලර් අනුපාතය ඉහළ යාම හේතුවෙන් වාහන මිල ඉහළ මට්ටමක පවතිනු ඇති නමුත් යම් කාලයක් ගත වීමත් සමඟ මේ වන විට වාහන ආනයනයට පනවා ඇති බදු අඩු කිරීමට රජය අදහස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන අයට පණිවුඩයක්
ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමේදී ධාරිතාව අනුව අය කරන තීරුබදු පිළිබඳව දැනුම්දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
අද සිට වාහන ආනයනයේ දී සුඛෝපභෝගී බදු වදින්නේ මෙහෙමයි
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.
Continue Reading