ඒකාබද්ධ සමුද්‍රීය බළකායට අණදීම ශ්‍රී ලංකා නාවික හමුදාවට
ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යසාධක බළකායේ අණ භාරගැනීම, 2025 ජනවාරි මස 26වැනිදා බහරේන් රාජ්‍යයේ මැනමා නුවර පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Continue Reading
පිරමීඩ හොරුන්ට හසු වෙන්න එපා
ඩිරෙක්ට් මාර්කටින්වලදී මෙන් භාණ්ඩ විකිණීමට යැයි පවසා අලුතින් සාමාජිකයන් බඳවා ගන්නට වූ අතර, මෙයට සම්බන්ධ වන පුද්ගලයන්ගෙන් මුදලක් අය කර සම්බන්ධ කර ගැනීම පිරමීඩ ජාවාරම්වල ස්වභාවයයි.
Continue Reading
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ගැන විදේශ කාර්යංශයෙන් දැනුම් දීමක්
ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Continue Reading
වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත හැකි සියලු තීන්දු ගන්නවා
වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .
Continue Reading
ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීන්දුව ජනපතිට-කථානායකට
පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) ප්‍රකාශ කළේය.
Continue Reading
වාහන ගෙන්වන්න ගැසට්ටුව නිකුත් කරයි
වාහන ගෙන්වීමට අදාළව අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading
අවාසනාවකට අපේ රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා බොහෝ අය සහනාධාර ලැබිය යුතු තත්ත්වයට පත් කරලා – අමාත්‍ය විජිත හේරත්
-
CNL Reporter
-
January 27, 2025
-
දේශපාලන
-
0 Comments
විගමනික ශ්‍රමිකයන් විදේශ විනිමය අවුරුද්දකට ඩොලර් මිලියන 6500කට වැඩියෙන් එවනවා… එය රටේ යහපතට යොදවනවා…
Continue Reading
ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බල ශක්තිය යොදා ගැනීමේ පිළිවෙතක් කරා නොඑළඹිය යුතු වන්නේ ඇයි? – ලයනල් බෝපගේ, සිරාජ් පෙරේරා, නිමල් චන්ද්රසේන සහ ජයන්ත දසනායක
ශ්‍රී ලංකාව න්‍යාෂ්ටික බල ශක්තිය කරා අනුගත වීමේ විභවතාවක් අරභයා වන සාකච්ඡාව මෑත මාස වල දි ජවය ලබා ගෙන තිබේ. ශ්රී ලංකාවේ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව, දේශයේ බලශක්ති උපරි ව්යුහය විවිධාංගීකරණය කිරීමේ සහ ශක්තිමත් කිරීමේ මාධ්යයක් වශයෙන්, රටේ දිගු කාලීන බලශක්ති උපාය මාර්ගය තුළට න්යෂ්ටික බල ශක්තිය ද ඒකාබද්ධ කිරීම සඳහා සිය සහයෝගය ප්රකාශ කර තිබේ. කෙසේ වෙතත්, එබඳු …
Continue Reading
ලංකාවේ ගුවන් සේවා කර්මාන්තයේ වර්ධනයක්
2024 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් තොටුපළ මගී, ගුවන් යානා සහ භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් වාර්තා කර ඇතැයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම නිවේදනය කරයි.
Continue Reading
පොලිස් විමර්ශනවලට කිසිදු ලෙසකින් මැදිහත් වන්නේ නැහැ – ජනපති කියයි
පොලීසිය මගින් සිදු කරන විමර්ශන කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.
Continue Reading