ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපති අනුරගෙන් හෙළිදරව්වක්
නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනියක පසුගිය පරිපාලන සමයේ ඇඟිලි ගැසීම් වැළැක්වීම සඳහා නඩු ගොනුවක් සඟවාගෙන තබා සිටි සිද්ධියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙළි කර තිබේ.
Continue Reading
“තව සති දෙකක් මට දෙන්න” – ජනපති කියයි
වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි ආයතනයට අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
තෙල් සංස්ථා සභාපතිගෙන් ආදර්ශයක් – BMW රථය විකුණා සේවකයන්ට සැප බස් දෙකක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා තමන්ට හිමි අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය, භාවිතයට නොගෙන එය විකුණා ඉන් ලැබෙන මුදලින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දීමට තීරණය කර තිබේ.
Continue Reading
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Continue Reading
මහවැලි පුනරුද සතිය හෙට ඇරඹේ
සමස්ත ශ්‍රී ලංකාවම වගාවෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණ කර ගත් ‘මහවැලි පුනරුද සතිය’ හෙට (27) මහවැලි ‘එච්’ කලාපය මුල් කරගෙන තඹුත්තේගම හා ගල්නෑවේදී ආරම්භ කෙරේ.
Continue Reading
විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (24) කොළඹ, ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Continue Reading
සිංහරාජයේ වසර 13,000ක් පැරණි ටයිල් කළ ගල්ලෙනක්
-
CNL Reporter
-
January 26, 2025
-
පුවත්
-
0 Comments
සිංහරාජ වනාන්තරයට අයත් පාලින්දනුවර, රූණකන්ද වනයේ, රුසිගල කඳු ප්‍රදේශයේ පිහිටි කැබැල්ල ලෙනෙන් හමු වූ සුමට බිම් ඇතුරුම් පාෂාණ ඵලක වසර 13,000ක් තරම් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බව නවීන කාල නිර්ණයන් මඟින් තහවුරු වී තිබේ.
Continue Reading
කුප්පි ලාම්පු එළියෙන් ශිෂ්‍යත්වය ජය ගත් පුංචි සයුරි
දැඩි අඟහිඟකම් මැද කුප්පු ලාම්පු එළියෙන් අකුරු කර ශිෂ්‍යත්ව කඩඉම පසුකළ පුංචි දියණියක් පිළිබඳ පුවතක් සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.
Continue Reading
සංචාරක ආකර්ෂණය මත නව දුම්රිය සේවා කිහිපයක් ඇරඹෙයි
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තීරණය කර තිබේ.
Continue Reading
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07 වනදා ආරම්භ කිරීමට නියමිතය.
Continue Reading