2025 වසරේ දී විදේශ රැකියා 340,000ක් දෙන්න සැලසුම්

2024 වසරේදී 311,000 ක් වූ විදේශ රැකියා ප්‍රමාණය 2025 වසරේදී සියයට 12න් වැඩිකරමින් ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Continue Reading

ඇමැති වරප්‍රසාද සහ කාර්ය මණ්ඩලය අඩු කරයි – ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්

එක් එක් අමාත්‍යාංශ සඳහා උපදේශකයන් හා කාර්ය මණ්ඩලය පත් කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය ගැන සඳහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මඟින් සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

Continue Reading

රජය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක ආරක්ෂිත සංචිතයක් තියාගන්න තීන්දු කරයි

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමගම,ගොවීන්ගෙන් රජය මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කළේය.

Continue Reading

ලංකාවේ දක්ෂිණාංශිකයන්ට ට්‍රම්ප්ගෙන් ටියුෂන්

දක්ෂිණාංශය යනු මේ යැයි සිතමින් විවිධ මනෝ ලෝකවල සැරිසරන සියලු ප්‍රාඥයින්ට ඇත්ත දක්ෂිණාංශයක ලක්ෂණ මොනවාද යන්න තේරුම් ගැනීම සඳහාම පිළියෙළ කළ දේශපාලන විද්‍යාව පළමු වසර දේශන මාලාවක් මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වේ. පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති මහතාණන් කෙනෙකි. එතුමන්ගේ දක්ෂිණාංශය ටිකක් පමණට වඩා වැඩි බව ඇත්තය. ඒ නිසාම සමහරු එය අතිදක්ෂිණාංශයක් ලෙස හඳුනා ගනිති. කෙසේ වෙතත් ඕනෑම …

Continue Reading

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය  ක්ෂේත්‍රවල ඉදිරි ප්‍රගමනයට ඇමරිකානු සහාය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක්  (21) දින පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ දී සිදුවිය.

Continue Reading

කොටස් වෙළෙ­ඳ­පොළේ දැවැන්ත වර්ධ­න­යක්

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙ­ඳ­පොළ නව මාන­ය­කට රැගෙන යමින් කොටස් මිල දර්ශ­ක­වල දැවැන්ත වර්ධ­න­යක් වාර්තා කිරී­මට කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (22) සමත් විය.

Continue Reading

අද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Continue Reading

ඊ ටිකට් මාෆියාවට සැකකරුවෙක් අත්අඩංගුවට

විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

මිලි­යන 70ක ක්‍රිෂ් ගණුදෙනුව නාමල්ට එරෙ­හිව අල්ලස් කොමි­සමෙන් පරීක්ෂණ­යක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් චතු­ර­ස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපි­යල් මිලි­යන 70ක මුදල් අක්‍ර­මි­ක­තාව සම්බ­න්ධ­යෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලි­මේන්තු මන්ත්‍රී, නාමල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව අල්ලස් කොමි­සම විසින් වෙනම විම­ර්ශ­න­යක් පව­ත්වන බව අල්ලස් කොමි­සම කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණ­විය හමුවේ ඊයේ (22) දැනුම් දුන්නේය.

Continue Reading

නව රජයේ අදූශිත බව අයෝජකයන්ට හොද සංඥාවක් – අමෙරිකා තානාපති ජූලි චන්ග්

නව රජය පත්වීමෙන් පසු ඇතිවූ දූෂණයෙන් තොර වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා ආයෝජකයන්ට හොඳ සංඥාවක් ලැබී ඇති බව එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය පැවසුවාය.

Continue Reading