
මාෆියාවේ සහල් මෝල් හමුදා භාරයට – ජනපති අනුර දිසානායක කියයි
- CNL Reporter
- January 23, 2025
- දේශපාලන
- මාෆියාවේ සහල් මෝල් හමුදා භාරයට – ජනපති අනුර දිසානායක කියයි
- 0 Comments
ලියාපදිංචි නොවී රැස් කරන වී තොග රාජසන්තකයි
Continue Reading
ලියාපදිංචි නොවී රැස් කරන වී තොග රාජසන්තකයි
Continue Reading
දරුවන් ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පෙළෙන්නේ නම් ළමා රෝහලට හෝ ළඟම ඇති රජයේ රෝහලකට රැගෙන යන ලෙස ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා දෙමාපියන්ගෙන් ඊයේ (22) ඉල්ලීමක් කළේය.
Continue Reading
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Continue Reading
පසුගිය 09 දින සිට 12 දින දක්වා (2025 ජනවාරි) ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවැති දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා සුබපැතුම් එක් කරන ලදි.
Continue Reading
විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
නව මෘදුකාංගය වැ.බ. පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දෙයි
Continue Reading
හලාවත වැවිලි සමාගමේ වැලි කැණීම් කටයුතුවලදී සිදුව ඇති වංචාවකින් රුපියල් මිලියන 746.6ක මුදලක් රජයට අහිමි වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
Continue Reading
ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ජනතාව සම්බන්ධ කරගෙන රටේ පරිවර්තනයක් සිදු කිරීම ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසුවාය.
Continue Reading
සියලු තොරතුරු මැතිසබයට දෙන බව ඇමැති නලින්ද කියයි
Continue Reading
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් 761,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි සමාජ සුභසාධක කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පවසයි.
Continue Reading