
යටගැසූ ෆයිල් 29,000ක් – -දූෂණ – වංචා – අපරාධ
- CNL Reporter
- January 22, 2025
- දේශපාලන
- දූෂණ - වංචා - අපරාධ
- 0 Comments
කඩිනමින් විමර්ශන අරඹන බව මහජන ආරක්ෂක ඇමැති කියයි
Continue Reading
කඩිනමින් විමර්ශන අරඹන බව මහජන ආරක්ෂක ඇමැති කියයි
Continue Reading
2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 දෙසැම්බර් මාසය සඳහා -2.0% ක් දක්වා අඩු වී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Continue Reading
ශ්‍රී ලංකා පොලිසිය මගින් CCTV කැමරා ඔස්සේ රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර එම රථවාහන රියදුරන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීම CCTV කොට්ඨාසය මගින් දැනටමත් සිදු කරනු ලබයි.
Continue Reading
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Continue Reading
පුවත්පත් තීරු ලිපි රචකාවියකද වන කුමාරි දයානන්දගේ පළමු නවකථාව “පද්මරාගය” කෘතිය එළිදැක්වීම ජනවාරි 19 වැනි ඉරිදා කෑගල්ල අඹන්පිටිය ද ෆැක්ට්‍රි උත්සව ශාලාවේදී සිදු විය. ඒ ප්‍රවීණ පරිවර්තක හා ලේඛක චූලානන්ද සමරනායක, පී.බී ජයසේකර, ලේඛක අබේවංශ දේවප්‍රිය, රංගන ශිල්පී මැල්කම් මචාඩෝ ඇතුළු සාහිතකාමීන් පිරිසකගේ සහභාගිත්වයෙනි.
Continue Reading
CBSL, SLBA, SME අංශ නියෝජිතයින් සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් පැකේජය සංවර්ධනය කරන ලදී
Continue Reading
සියලූම ආගමික ශාස්තෘවරුන් ද රෝගීන්ට උපස්ථාන කිරීම ඉතා ඉහළින් අගය කළ මානව ගුණධර්මයකි.එසේම රෝගී ප්‍රතිකාර සේවයේ දී වෛද්‍යවරයා සහ හෙදිය මෙන්ම සත්කාරක සේවය ද අත්‍යවශ්‍ය සාධකයකි. එම නිසා ලෝකයේ බොහෝ රටවල රෝගී සත්කාරක සේවය ද වෛද්‍ය හා හෙද සේවය තරමටම ඉහල වටිනාකමක් සහිත වෘත්තියක් ලෙස ගණනය කරයි.
Continue Reading
රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්මියගේ 376 වැනි නවතම නවකතාව වන “ළෙන්ගතු පෙම් කව” දොරට වැඩුම පසුගියදා රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහල් ශ්‍රවණාගාරයේදී සිදුවිය.
Continue Reading
විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රි දොළහේ සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරභෝගිකයන්ටත් සතුටින් දැනුම් දෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.
Continue Reading
රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading