පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් මුණගැසීමට පැමිණි නව ජපන් තානාපති ශ්‍රී ලාංකික තරුණයින්ට ජපානයට පැමිණෙන්නයි ආරාධනා කරයි
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්ව බැඳීම අඛණ්ඩව ඉදිරියට ගමන් කරන බවත්, එම බැඳීම ශක්තිමත් කරමින් ජපානයේ අධ්‍යාපනය ලැබීමට සහ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ඉසොමතා අයිකෝ (Isomata Aiko) මහතා ආරධනා කරයි.
Continue Reading
ගර්භණීභාවය: ඔබ දැනගත යුතුම සම්පූර්ණ කතාව
ඔබට ගැබ් ගැනීමක් සිදු වන ආකාරය පිළිබඳ කරුණු දැන ගැනීමට අවශ්‍ය විය හැක. නැතිනම් ඔබ ගැබ්ගෙන ඇති අතර, ඔබ විසින් අනුගමනය කළයුතු වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය විය හැක. නැතහොත් සෞඛ්‍ය සම්පන්න නීරෝගී ගැබ් ගැනීමක් සිදුවන ආකාරය දැන ගැනීමට අවශ්‍ය විය හැකිය. එසේනම් ඔබ නිවැරදි ස්ථානයට පැමිණ ඇත.
Continue Reading
වික්ටර් අයිවන් – සටන් සගය ඔබට සුබ ගමන් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සමාරම්භක සාමාජික මෙන්ම ලේකම්වරයෙක් හා කැඳවුම්කරුවෙකුද විය. ඔහු රාවය සඟරාව ආරම්භ කරමින් හා පසුව එය පුවත්පතක් බවට පරිවර්ථනය කරමින් ලාංකීය පුවත්පත් කලාවෙහි දැවැන්ත විපරිවර්ථනයක්ද විකල්ප මාධ්‍ය කලාවක්ද සටහන් කළ විසල් මිනිසෙකුගේ නික්ම යෑම සැළවීම අපගේ බලවත් සංවේගයට හේතුවකි.
Continue Reading
ශ්‍රී ලංකාව පුරා විසිරුණු චීන ආයෝජන
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා පත්වූ වහා ම සුබපැතුම් පණිවුඩ එවූ ප්‍රධාන රටවල් දෙකක් විය.
Continue Reading
අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
Continue Reading
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය.
Continue Reading
අපි සොයන පිරිසුදු ශ්‍රී ලංකාව
වර්තමානයේ නව රාජ්‍ය පාලනය භාරගත් ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ ඉලක්කය ශ්‍රී ලංකාවේ ජනතාවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” උදා කිරීමට කටයුතු කිරීමයි.
Continue Reading
ගාල්ල, මාතරට මි.මි. 100 ට වැඩි තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
Continue Reading
සේරුනුවර බස් අනතුරකින් 14 ක් රෝහලේ
සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී අද (20) අලුයම මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වී තිබෙයි.
Continue Reading
ජනපතිගේ චීන සංචාරයෙන් ආර්ථික වාසි රැසක්
විදේශ කටයුතු අමාත්‍යාංශය
Continue Reading