
ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි
- CNL Reporter
- January 17, 2025
- දේශපාලන
- ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි
- 0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබෙයි.ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.
Continue Reading
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබෙයි.ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.
Continue Reading
ජනප්‍රිය බොලිවුඩ් නළු සෙයිෆ් අලි ඛාන් මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබේ.
Continue Reading
යුද්ධය අවසන් වී අවුරුදු පහළොවකුත් අවසන් ය. එහෙත් යුද්ධය විසින් ඇති කළ චෛතසික ඌරුව තවම එසේමයි. ජාතික ආරක්ෂාව ගැන ඇති ‘බිය’ ජනතා සන්තානය පතුලේ තැන්පත්ව ඇති බැවිනි. මේ බිය, සැබෑවට වඩා ප්‍රබන්ධයකට සමීපද යන්න වෙනම ප්‍රශ්නයකි. වැදගත් වන්නේ, එවැනි ධාරණාවක් ජනතා සිත්සතන් තුළින් ඕනෑම මොහොතක මතු කරගැනීමට ඇති ශක්‍යතාවයි.
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා ඊයේ (15) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.
Continue Reading
ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon LEE) මහත්මිය අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයාව අමාත්‍යංශ කාර්යාලයේදී හමුවූවාය.
Continue Readingවිදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලබාගත් මහජන අදහස් අධ්‍යයනය කිරීමේ කටයුතු අද (17) දිනයේ අවසන් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Continue Reading
පසුගිය සමයේ කල් ඉකුත් වූ හා තත්ත්වයෙන් බාල ඖෂධ මිලදී ගැනීමෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාවට රුපියල් මිලියන දෙදහසක අලාභයක් සිදුවී ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Continue Reading
උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .
Continue Reading
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවනු ඇත.
Continue Reading
ආර්ථික-සමාජයීය-කර්මාන්ත ගිවිසුම් රැසකට අත්සන් / ද්වීපාර්ශ්වීය සාකච්ඡා ඇරඹේ
Continue Reading