
දත්ත එකතුව ඉන්දීය සමාගමකට දුන් කතාව බොරුවක්
- CNL Reporter
- January 15, 2025
- දේශපාලන
- දත්ත එකතුව ඉන්දීය සමාගමකට දුන් කතාව බොරුවක්
- 0 Comments
නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න
Continue Reading
නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න
Continue Reading
බදු ගෙවීම් පැහැර හැරීම, බදු සම්බන්ධ අපරාධ සහ සැක සහිත ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම්දී ඒ පිළිබඳව වහාම සොයා බැලීමට හැකිවන පරිදි මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්ත්‍රවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බළකායේ කාර්ය භාරය තවදුරටත් පුළුල් කිරීමට තීරණය කොට තිබේ.
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතය.
Continue Reading
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත් පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Continue Reading
TikTok අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන වාර්තා අසත්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Continue Reading
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) සිට 17 වැනි දා දක්වා චීනයේ සංචාරයක නිරත වේ. එම සිවුදින සංචාරය සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව ගියේය.
Continue Reading
ඉපැරණි සංස්කෘතියකට හිමිකම උරුම කරගනිමින් මනුශ්‍යත්වය ඔසවා තබන හර පද්ධතියක ජීවත් වීමට මග පෙන්වනු ලබන හින්දු දහමෙහි උතුම් වූ දිනයක් ලෙස සැලකිය හැකි තෛපොංගල් උත්සවය සමරණ ශ්‍රී ලාංකීය, ඉන්දියානු ජනතාව ප්‍රමුඛ සමස්ත ලෝකවාසී දෙමළ ජනතාව වෙත අපගේ සහෝදරත්වයේ හස්තය ආදරයෙන් දිගු කරන්නෙමු.
Continue Reading
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කියයි සුදුසුකම් නැති අයත් රට යවලා / යැවූ අයත් වැඩබිම්වලින් පලා ගිහින්
Continue Reading
තෛපොංගල් උත්සවය සමරන අද දිනයේදී, හින්දු ප්‍රජාවට, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන දමිළ ජනතාවට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
Continue Reading