
තලවකැලේ ග්‍රාමීය බැංකු 11ක් වතු කම්කරුවන්ගේ කෝටි 100කට විදලා
- CNL Reporter
- February 10, 2025
- බැංකු සහ මූල්‍ය
- තලවකැලේ ග්‍රාමීය බැංකු 11ක් වතු කම්කරුවන්ගේ කෝටි 100කට විදලා
- 0 Comments
CID යට පැමිණිල්ලක්
Continue Reading
CID යට පැමිණිල්ලක්
Continue Reading
2025 ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
Continue Reading
CBSL, SLBA, SME අංශ නියෝජිතයින් සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් පැකේජය සංවර්ධනය කරන ලදී
Continue Reading
බදු ගෙවීම් පැහැර හැරීම, බදු සම්බන්ධ අපරාධ සහ සැක සහිත ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම්දී ඒ පිළිබඳව වහාම සොයා බැලීමට හැකිවන පරිදි මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්ත්‍රවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බළකායේ කාර්ය භාරය තවදුරටත් පුළුල් කිරීමට තීරණය කොට තිබේ.
Continue Reading
උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Continue Reading
මිලියන 20ක් පමණ වන ශ්‍රී ලාංකිකයන් සතුව රුපියල් ට්‍රිලියන 17ක තැන්පතු මුදල් ප්‍රමාණයක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. එම තැන්පතු මුදල් ප්‍රමාණය තැන්පතු ගිණුම් මිලියන 65කට පමණ අයත් වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
Continue Reading
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
Continue Reading
රටේ මූල්‍ය පද්ධතියට අවදානම් ඇති කරන පිරමීඩ ජාවාරම් ඇතුළු තහනම් යෝජනා ක්‍රමවල ශීඝ්‍ර වැඩිවීමක් ඇතැයි මහ බැංකුව පවසයි.
Continue Reading
රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5 සිට 10 දක්වා වැඩි කිරීමෙන් විශ්‍රාමිකයන්ට හෝ පොලී ආදායමෙන් පමණක් දිවි ගෙවන කිසිවකුට අගතියක් ඇති වීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Continue Reading
නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading