ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.
Continue Reading
ඩොලරය පරදා රුපියල සියයට 11.3කින් ඉහළ ගිහින්
මේ වසරේ (2024) මුල සිට ඉකුත් නොවැම්බර් 29 දින දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 11.3කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Continue Reading
පොලී අනුපාත ක්රමයේ වෙනසක්
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
Continue Reading
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක්
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර ඇත.
Continue Reading
විදෙස් ප්‍රේෂණවල විශාල වර්ධනයක්
ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි
Continue Reading
ATMවලට දාන්න ගෙනගිය කෝටි හතහමාරක් රැගෙන රියැදුරා පැන ගිහින්
බැංකුවල ටෙලර් යන්ත්‍රයන්ට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස්කරන පුද්ගලික සමාගමක රියදුරකු ඊයේ(18) බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි හතහමාරක් රැගෙන වෑන් රථයකින් පලා ගොස් ඇත.
Continue Reading
මාසයකදී 11.7%ක විදේශ විනිමය වැඩිවීමක්
2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
Continue Reading
ලංකා බැංකුවේ නව සභාපති කාවින්ද ද සොයිසා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා පත්කර ඇත.
Continue Reading
ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ
-ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු
Continue Reading
මහ බැංකුව අලුතින් මුදල් අච්චු ගැහුවා ද?
මුදල් අච්චු ගැසීම සැබවින්ම මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක මාතෘකාවකි. විවිධ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සිටියේදී පවත්නා රජයට චෝදනා එල්ල කිරීම සාමාන්‍යය සංසිද්ධියකි. වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් වූ මුදල් නෝට්ටුවක් පෙන්වන්නැයි,කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අභියෝග කර සිටියේ ය.
Continue Reading