දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි.

Continue Reading